(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා දෙමළ ප්‍රගතිශීලි සන්ධානය යටතේ තරග කරන බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි.
සෙසු දිස්ත්‍රික්ක සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජනබල වේගය යටතේ තරග කෙරේ. ඒ අනුව කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය යටතේ තරග කෙරේ.
මෙවරත් පසුගිය වසරේ අපේක්ෂකයන් යෙද වූ ආකාරයටම අපේක්ෂකයන් යොදවන බවත්, එහි කිසිදු වෙනසක් සිදුනොවන බවත් මනෝ ගනේෂන් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
350
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෝරාගත් දිස්ත්‍රික්ක කීපයකට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය තනියෙන්