(අජන්ත කුමාර අගලකඩ)
ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය අවසන් වූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
ශ්‍රීලනිප මූලස්ථානයේ ඉකුත් අඟහරුවාදා (05) පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් සමග ඇතිවන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීම් කැඳවීමට තීරණය කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ වහාම මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd