IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ජනපතිවරණයට පෙර මහ ජන්දයක් එන බවට ඉඟි පළ වෙනවා

මන්ත්‍රී වාසුදේව  

(ජයන්ත සමරකෝන්)  

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් එන පාටක් පෙනෙන්නට ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ‍ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

තිරය පිටුපස සිට සිදුවෙන රහස් සාකච්ඡා අනුව ඒ පිළිබඳව සැකයක් මතු වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.  


ඒ සමගම ප්‍රධාන බලකඳවුරු දෙකේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම කල්යන බවත්, දක්නට ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.  


විපක්ෂයේ ද සහාය ඇතිව 2/3 බහුතර බලයකින් මහමැතිවරණයකට යා හැකි බව ද ඔහු කියයි.  


1994 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සියයට 62ක ජනවරමක් ලබා ජනාධිපතිනිය වූවද, ඊළඟ මහ මැතිවරණයෙන් ඇයට ලබාගත හැකිවූයේ එක් වැඩිපුර මන්ත්‍රී ධුරයක් පමණක් බව අප අමතක කළ යුතු නැතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.  

 

 



අදහස් (0)

ජනපතිවරණයට පෙර මහ ජන්දයක් එන බවට ඉඟි පළ වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 470 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site