IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොවිඩ් මර්දන එන්නතක් දරුවන්ට දෙන්න තාමත් තීන්දුවක් නෑ

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්   

(උපුල් වික්‍රමසිංහ)   

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ළමයින්ට ලබා දීමේ හැකියාව පිළිබඳ නිරන්තරයෙන් තොරතුරු එක් රැස් කෙරෙමින් පවතින බවත් එම තොරතුරු විශේෂඥයන් විසින් විශ්ලේෂණය කරනු ලබන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.   

පිළිබඳ උපදේශන කමිටුව බව කී හේරත් මහතා මෙතෙක් දරුවන්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට අනුමැතිය දී නැති බවත් වයස අවුරුදු 30න් පහළ වයස් කාණ්ඩවල තෝරාගත් පිරිස්වලට පමණක් එන්නත ලබා දෙන බවත් සඳහන් කළේය.   


රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ පවතින කොවිඩ් 19 අවදානම් සහගත තත්ත්වය සලකමින් වයස අවුරුදු දොළහෙන් ඉහළ ළමයින්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ හැකියාව ගැන අවධානය යොමු කිරීම වැදගත් බවය.   

 

 



අදහස් (0)

කොවිඩ් මර්දන එන්නතක් දරුවන්ට දෙන්න තාමත් තීන්දුවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site