IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැලණි ගඟට ස්ථාන 1334කින් අපද්‍රව්‍ය

(දයාසීලි ලියනගේ)  

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවට ජලය සපයන කැලණි ගඟට හංවැල්ල හා පෑලියගොඩ අතර ප්‍රදේශය තුළ ස්ථා 1334 කින් අපද්‍රව්‍ය එකතු වන බව අනාවරණය වී ඇත.  

මෙරට ගංගා අතරින් කැලණි ගඟ දූෂිතම ගංගාව බවද හෙළි වී ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා හංවැල්ල සිට පෑලියගොඩ දක්වා ගඟ දෙපස සංරක්ෂණ කලාපයක් කිරීම සඳහා භූමිය සලකුණු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පරිසර සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.  


දැනට කැලණි ගඟ දෙපස භූමිය රක්ෂිතයක් ලෙසට නම්කර නැති අතර මැනුම් කටයුතු අවසන් කිරීමෙන් පසු රක්ෂිත කලාපයක් ලෙස නම් කරනු ලබන බවද එහි ප්‍රකාශකයෙක් කීය.  



අදහස් (0)

කැලණි ගඟට ස්ථාන 1334කින් අපද්‍රව්‍ය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site