(දයාසීලි ලියනගේ)
කොරෝනා මර්දනය සඳහා සකස් කළ ආයුර්වේද ඖෂධ 37ක් මේ වෙන විට පර්යේෂණ මට්ටමේ පවතී.
මෙම ඖෂධ නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ පරීක්ෂාවට යොමු කර තිබෙන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා කීය.
ආයුර්වේද රෝහල්වලට කොරෝනා රෝගීන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd