(දයාසීලි ලියනගේ)
සෞඛ්‍ය සේවයේ නියුතු අයට හා ඉදිරි පෙළ කණ්ඩායම සඳහා කොරෝනා තුන්වැනි මාත්‍රාව ලබාදීම ලබන මාසයේදී ආරම්භ කෙරේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කළ බව එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
ඉන්පසුව වයස අවුරුදු 60 ට වැඩි පිරිසට තුන්වැනි මාත්‍රාව ලබා දෙනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd