(දයාසීලි ලියනගේ)
මීතොටමුල්ල කුණු කන්ද පහත් කිරීම සඳහා 2015/2016 වර්ෂවල කුලියට ලබාගත් එස්කැවේටර් හා බුල්ඩෝසර් යන්ත්‍ර වෙනුවෙන් කොළඹ මහ නගර සභාව රුපියල් කෝටි 19 1/4 ක මුදලක් වැය කර ඇත.
වර්ෂ 2010 දී මිලියන 34 ක්, 2012 දී මිලියන 54 ක්, 2013 දී මිලියන 55, 2015 දී මිලියන 182ක් මේ සඳහා වැයකර ඇතත්, පහුගිය අප්‍රේල් මාසයේදී කුණු කන්ද නාය යාමෙන් ජීවිත ගණනාවක් හා දේපොළ විනාශ විය.
මෙම වාහන බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එකම ආයතනයකින් පමණක් කුලියට ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 04
424
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුණු කන්ද පහත් කරන්න කෝටි දහනවයක්