
(දයාසිලි ලියනගේ)
දින 4ක් රැස් වූ පාර්ලිමේන්තුව සඳහා රුපියල් ලක්ෂ 320ක මුදලක් වැය වූ බව වාර්තා වේ.
පසුගිය 14-15-16 හා 19 යන දින 4ක කාලය නිශ්චිත විෂයකින් තොරව හා න්‍යාය පත්‍රයක් නොමැතිව පාර්ලිමේන්තුව රැස්විණ.
එම දිනවල රැස්වීම් වාර පැවැත්වුණේ කෙටි කාලයකි.
පාර්ලිමේන්තුව රැස්වන එක් දිනයක වියදම රුපියල් ලක්ෂ 80 ක් ලෙස ගණන් බලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd