(දයාසීලි ලියනගේ)
‘ජනබලය - ෙකාළඹට’ යන මැයෙන් ලබන මස 17 වැනිදා මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
තෙල් මිල වැඩි කිරීමට එරෙහිව හා ජනතාවට ඉසිලිය නොහැකි ජීවන බර පිළිබඳව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම වැඩපිළිවෙළ සංවිධානය කිරීම සඳහා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් තරුණ සංවිධාන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd