(රන්ජිත් පද්මසිරි)
ශ්‍රී ලංකාව වසර 2004 දී අත්සන් තැබූ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්‍රඥප්තියට අදාළ රෙගුලාසි මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට මේ දක්වා කිසිදු රජයක් කටයුතු කර නැතැයි වාර්තා වේ.
රටවල් 70 ක් මෙම ප්‍රඥාප්තියට අත්සන් කර ඇති අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 156 (අ) ව්‍යවස්ථාව මගින් මෙම ප්‍රඥප්තිය බලාත්මක කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ වුවත් එය ද මෙතෙක් ඉටුවී නොමැත.
මේ පිළිබඳව කළ විමසීමේදී කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය බලාත්මක කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කීය.
විවිධ දේශපාලන අභිලාෂයන් මැද හදිසියේ නීති ගෙන ඒම නිසා අඩු ලුහුඬුකම් මෙන්ම අත්හැරුණු තැන්ද ඇති හෙයින් දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය නව නීති සම්පාදනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ජයමාන්න මහතා
තවදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එක්සත් ජාතීන්ට පොරොන්දු වූ දූෂණ විරෝධී නීති තවමත් නෑ