සිවිල් ක්‍රියාකාරී
අරුල් සිද්ධාර්ථන්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
විටින් විට උතුරේ ක්‍රියාත්මක වන විවිධ සන්නද්ධ කල්ලි නිර්මාණය වූයේ උතුරේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියා නිසා බව දෙමළ සිවිල් ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අරුල් සිද්ධාර්ථන් මහතා පවසයි.
උතුරේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් ප්‍රභාකරන් තවමත් වීරයකු ලෙස සලකන අතර ඔවුන් මෙම කල්ලි පිටුපස සිටින බවද ඔහු පෙන්වා දෙයි.
වසර 30ක් යුද්ධය පැවති ප්‍රදේශයක මෙවැනි කල්ලි ආයුධ අතට ගැනීම සාමාන්‍ය දෙයක් වුවත් එවැනි දේකට ඉදිරියට ඒමට ඉඩ නොදෙන බවද හෙතෙම පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.