(අජන්ත කුමාර අගලකඩ)
ලබන සතිය වන විට දේශපාලන කරළියේ පිල්මාරු කිහිපයක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයත්, දෙපැත්තේම මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමග පසුගිය සති කිහිපයේම මත ගැටුමක් ඇති කරගත් රාජ්‍ය ඇමැතිවරයකු සහ තවත් කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු සමගද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය පසුගිය සති කිහිපයේම සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd