(දයාසීලි ලියනගේ)
කැබිනට් සංශෝධනයත් සමග අමාත්‍යංශ ගණනාවක ලේකම්වරුන්ට එම තනතුරු අහිමි වෙන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.
අමාත්‍යංශ ගණනාවක් ඒකාබද්ධ කිරීම නිසා මෙම ලේකම්වරුනට තනතුරු අහිමි වන අතර බොහෝමයක් ඇමැතිවරු දැනට සිටින ලේකම්වරුන් ඉවත් කරන ලෙසට ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.
ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එෆ්සීඅයිඩී ය හා චක්‍රලේඛ ඉදිරිපත් කරමින් වැඩ කල් දැමීම නිසා රජය අප්‍රසාදයට පත්වෙන තත්ත්වයක් උදාවී ඇති බව ඇමැතිවරුන් ගණනාවක් පෙන්වා දී ඇතැයි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd