IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ඇමැති සංශෝධනයත් සමග අමාත්‍ය ලේකම් තනතුරු රැසක් අහෝසියි

(දයාසීලි ලියනගේ)  
කැබිනට් සංශෝධනයත් සමග අමාත්‍යංශ ගණනාවක ලේකම්වරුන්ට එම තනතුරු අහිමි වෙන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.  

අමාත්‍යංශ ගණනාවක් ඒකාබද්ධ කිරීම නිසා මෙම ලේකම්වරුනට තනතුරු අහිමි වන අතර බොහෝමයක් ඇමැතිවරු දැනට සිටින ලේකම්වරුන් ඉවත් කරන ලෙසට ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.  


 ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එෆ්සීඅයිඩී ය හා චක්‍රලේඛ ඉදිරිපත් කරමින් වැඩ කල් දැමීම නිසා රජය අප්‍රසාදයට පත්වෙන තත්ත්වයක් උදාවී ඇති බව ඇමැතිවරුන් ගණනාවක් පෙන්වා දී ඇතැයි සඳහන් වේ. 



අදහස් (0)

ඇමැති සංශෝධනයත් සමග අමාත්‍ය ලේකම් තනතුරු රැසක් අහෝසියි

ඔබේ අදහස් එවන්න

පුවත්

නාඩු වී ගොවීන්ට අක්කරයකින් රුපියල් 20,000ක පාඩුවක්
2024 සැප්තැම්බර් මස 09 61 0

වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම නිසා නාඩු වී වගා අක්කරයකින් ආසන්න වශයෙන් රුපියල් 20,000කට වැඩි පාඩුවක් ගොවීන්ට සිදුව තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහ


තැපැල් ඡන්ද සලකුණු කිරීමට තවත් දින දෙකක්
2024 සැප්තැම්බර් මස 09 30 0

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ 4, 5, හා 6 තෙදිනෙහි අවස්ථාව නොලද තැපැල් ඡන්ද දායකයන්ට ලබන 11, 12 යන දින දෙකේ සිය ඡන්දය සලකුණු කිරීමේ අ


ඡන්දපොළේ කලබල කළොත් වෙඩි මැකෝගෙන් පොලීසියට උපදෙස්
2024 සැප්තැම්බර් මස 09 32 0

ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරමින් මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන් සහ මැර කණ්ඩායම් පාලනය සඳහා වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැ


උපාධිධාරීන් 331ක් උ.පෙළ සමත්තු 14,952ක් හිරේ
2024 අගෝස්තු මස 31 117 0

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තාවලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික වි


චෝදනා ඉදිරිපත් කරන්න - රංගෙ බණ්ඩාර කියයි
2024 අගෝස්තු මස 31 213 0

තමාට විරුද්ධව තිබෙන චෝදනා සියල්ල ඉදිරි සතිය ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශුද්ධවන්තයන්ගෙන් සහ ශුද්ධවන්තියන්ගෙන් ඉල්ලා සිටින බව පාලිත රංගෙ බණ්ඩාර පිටකෝට්ට


සජිත්ට සියයට 50 ක් ලැබිලා ඉවරයි - මරික්කාර්
2024 අගෝස්තු මස 31 69 0

සමගි ජනබලවේගයට තිබූ සියයට40 ක ඡන්ද පදනම මේ වනවිට තීරණාත්මක ලෙස වර්ධනය වී ඇති බවත්, දෙවැනි මනාපයක් ගණන් නොකර සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිබවත් සජබ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 39 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 119 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2172 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site