IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආදායම් අහිමිවූවන්ට පන්දාහේ දීමනාව ජුනි 2 සිට

පළමුව සමෘද්ධිලාභීන්ට 

පවතින කොවිඩ් තත්ත්වය හා සංචරණ සීමා හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට ලබන ජුනි මස 2 වැනිදා සිට රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

මේ අතර රජයෙන් යම් දීමනාවක් ලබන අයෙක් සිටී නම් ඔවුන්ගේ ආදායම රුපියල් 5,000ට අඩුයි නම්, එම දීමනාව රුපියල් 5,000 දක්වා වැඩි කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.   


මෙවර රුපියල් 5,000 දීමනාව පවුල් ඒකක ලක්ෂ 60-65ත් අතර පිරිසකට ලබාදීමට සිදුවන බවත්, මෙම දීමනාව පළමුව සමෘද්ධි හිමි පුද්ගලයන්ට ලබාදෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.   

 

 

 



අදහස් (0)

ආදායම් අහිමිවූවන්ට පන්දාහේ දීමනාව ජුනි 2 සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site