
(අජන්ත කුමාර අගලකඩ)
අය වැය සහ මහජන නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු වගකීම් පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අරමුණින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී අද (10) දවස පුරා පැවැත්වීමට නියමිත වැඩමුළුවට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහභාගි නොවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
මෙයට පෙර වාර්තා වූයේ මෙම වැඩමුළුවට ශ්‍රීලනිප - පොහොට්ටු දෙපිරිසම සහභාගි වනු ඇති බවය. එහිදී මෙවර අය වැය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් විසින් දේශන පැවැත්වීමට නියමිත අතර හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා මහජන නියෝජිතයින්ගේ වගකීම් පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව ඇත. මෙම වැඩමුළුව මුලදී මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
377
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අය වැය ගැන පහදන මහින්දගේ රැස්වීමට ශ්‍රීලනිපය නෑ?