(දයාසීලි ලියනගේ)
රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයකු අමාත්‍යාංශ කාර්යාලය දේශපාලන කටයුතු සඳහා යොදවාගෙන තිබීම නිසා අමාත්‍යාංශ කටයුතු අඩාළ වී ඇති බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වේ.
පාක්‍ෂිකයන් 100කට අධික පිරිසක් මෙම ඇමැතිවරයා හමුවීමට නිතර පැමිණෙන නිසා අමාත්‍යාංශ කටයුතුවලට බාධා සිදුවී ඇති බව ද දැනගන්නට ඇත. මහජන හමුවීම්, පක්‍ෂ වැඩ කටයුතු සාකච්ඡා කිරීම, පත්වීම් දීම ඇතුළු පක්‍ෂයට සම්බන්ධ වැඩ කටයුතු රාශියක් අමාත්‍යාංශ කාර්යාලය තුළ දී සිදු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd