IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අඩු මිලට අබලි යකඩ විකිණීමෙන් දුම්රියට මිලියන ගණනක අලාබ

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබිලි යකඩ ඉතා අඩු ටෙන්ඩරයකට ලබාදීමෙන් දෙපාර්තමේන්තුවට මිලියන ගණනක අලාභයක් සිදුවන බව දුම්රිය එංජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.  


වෙළෙඳපොළේ යකඩ කිලෝග්‍රෑමයක් අද වනවිට රුපියල් 110 ක් වන අතර රුපියල් 45කට යකඩ කිලෝග්‍රෑමයක් මිලදී ගන්නා දේශීය ආයතනයකට ලබාදීමට කටයුතු කර ඇතැයි ද ඔහු කීය.  


තවත් සමාගමක් රුපියල් 65කට යකඩ කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමට ටෙන්ඩරයක් ඉදිරිපත් කර තිබේ.  
එහෙත් එම සමාගමට නොදී රුපියල් 45ක් වැනි මුදලකට ඉදිරිපත් කර ඇති ටෙන්ඩරයට අනුමැතිය දීමෙන් මෙසේ විශාල මුදලක් දෙපාර්තමේන්තුවට අහිමිවන බව ඔහු පෙන්වා දෙයි.



අදහස් (0)

අඩු මිලට අබලි යකඩ විකිණීමෙන් දුම්රියට මිලියන ගණනක අලාබ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site