සම්පත් ප්‍රියනන්දන
සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (4) පඔහින්න මංසන්ධියේ දි විරෝධතාවයේ නිරතවුහ.
සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන්ට පොලිසිය මිලේච්ඡ ලෙස පහර දීමත් සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් විරෝධය දක්වා මෙම විරෝධතාවය පැවැත්විණි.
සබරගමු විශ්ව විද්‍යාලයේ සමාජිය විද්‍යා හා භාෂා පීඨය සඳහා අතිරේක ප්‍රවේශය යටතේ මෙම බඳවා ගැනීම සිදු කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd