IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


වවුනියාවේ ගවයින් බැලීමට ගිය අයියා මලෝට වලස් ප්‍රහාරයක්

(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව, සන්නාසිපරන්තන් ප්‍රදේශයේ දී අද (6) වලස් ප්‍රහාරයකට ලක්ව ස‍හෝදරයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වවුනියාව පොලීසිය පවසයි.

මෙම සහෝදරයින් දෙදෙනා ගවයින් නැවත නිවෙස වෙතට රැගෙන ඒම සඳහා සන්නාසිපරන්තන් ප්‍රදේශයේ කැළෑවට ගිය අවස්ථාවේදී එක්වරම කැලෑව තුළින් එක් සහෝදරයකුට පහරදී ඇති අතර එම සහෝදරයා බේරා ගැනීමට අනෙක් සහෝදරයා උත්සහා ගැනීමේ දී එම සහෝදරයා ද වලස් ප්‍රහාරයට ලක්ව ඇත.

වලස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ අවුරුදු 37, ක් හා 26 ක් වයසැති සහෝදරයින් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ සිරුරු පුරා තුවාල වී තිබුණද ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවට වාර්තා වේ.

මීට පෙර අවස්ථාවකදී ද වවුනියාව මල්මඩුව ගම්මානයට ඔබ්බෙන් වූ කැළෑවේ දර කැඩීමට ගිය කාන්තාවන් පිරිසක් ද වලස් ප්‍රහාරයට ලක්වූ අතර, එහිදී කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබිණි.



අදහස් (0)

වවුනියාවේ ගවයින් බැලීමට ගිය අයියා මලෝට වලස් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site