38 වැනි ජාතික යෞවන සම්මාන උළෙල මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි.
ජාතික ප්‍රතිපත්ති හා ආරෟථීක කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට තරුණ සේවා සභෘවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී හොඳම කෙටි නාට්‍ය නිළිය ලෙස ‘මේ මනමේ නොවේ‘ හි රඟපෑ තෙරුණි ආශාන්සාගේ හා ‘ඇයි අවුල්ද‘ නාට්‍යයේ ප්‍රදීප් රාමවික්‍රම හොඳම නළුවා සම්මාන හිමිකරගත් අතර හොඳම දිගු නාට්‍ය නිළිය ලෙස සුරඟනක් බඳු පුරඟනක් හි ඉරේෂා ජීවන්ති සම්මාන ලබා ගත්තාය. සෙකන්ඩ් හෑන්ඩ් ජීවිතේ නාට්‍යයේ රගපෑ තිළිණ පෙරේරා හොඳම දිගු නාට්‍ය නළුවා සම්මානය ලබාගත්තේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd