අනීෂා මානගේ
යාල ජාතික වනෝද්‍යානය තුළ මැණික් ගැරීමේ නිරත වී සිටි පුද්ගලයින් 7 දෙනෙකු යාල ජාතික වනෝද්‍යානයේ වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යාල ජාතික වනෝද්‍යානයට අයත් ඊරියපොළ ප්‍රදේශයේ කුඹුක්කන් ඔයෙහි මැණික් ගැරීමේ නිරතව සිටි මෙම පුද්ගලයින් හත් දෙනා වනජීවි නිළධාරින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින්ගේ සහය ඇතිව අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් සමඟ ගැරුම් වට්ටි, ඉල්ලම් කූරු හා උදලු කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd