රංජිත් රාජපක්ෂ
හැටන් ඩන්බාර් විදියේ නිවසක අතුරු මර්ගයක නිවසක් ඉදිරිපිට මල් පාත්තියක තිබි ටි.පනස්හයේ ජිව උණ්ඩ හයක් තිබී හමු වු බව හැටන් පොලිසිය කියයි.
මල් පාත්තියක තිබී ජිව උණ්ඩ වගයක් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් හැටන් පොලිසියට ලබාදුන් තොරතුරක් අනුව මෙම ජිව උණ්ඩ සොයා ගනු ලැබීය.
ජිව උණ්ඩ තිබු ස්ථානයේම පොලීතින් උරයක යුද හමුදා සෙබලකුගේ බවට සැකකරන නිල ඇදුමේ පලදින නම සහිත ටැග් එකක් ද තිබී හමුවී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd