ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් සැකපිට 75 හැවිරිදි විවාහක දරුවන් නොමැති පුද්ගලයෙක් අද (06) පැඟිරිහේනේදි අත් අඩංගුවට ගත් බව ඉමඳූව පොලිසිය කියයි.
තම මිත්තනියට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධයක් රැගෙන ඒමට වින්දිත දරුවා සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදි මෙම අපයෝජනයට ලක්වි ඇති බව පොලිසිය කල මූලික විමර්ෂණයේදි අනාවරණය වී තිබේ.
අපයෝජනය කිරීමෙන් පසු සැකකරු මෙම දරුවාට පළතුරු ලබා දි ඇති අතර මවට නොකියන ලෙස ඉල්ලා ඇත.
ළමයා වෛද්‍ය පරික්ෂණයට සඳහා යොමුකර ඇති අතර සැකකරු හෙට (07) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බාල වයසේ දරුවකු අපයෝජනය කළ 75 හැවිරිදි සැකකරු අත්අඩංගුවට