(ටෝනි කරුණානායක)
රාගම බටුවත්ත ප්‍රදේශයේ දී එවකට අවුරුදු 15 ක් වයසැති බාල වයස්කාර දියණියට අඩත්තේට්ටම් කර හිංසා කිරිමේ චෝදනාවට වරදකාරිය වු එම දැරියගේ පුංචි අම්මාට (62) බරපතල වැඩ ඇතිව වසර 3 ක සිරදඬුවම් නියම කිරිමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
රුපියල් දහසක දඩයක් සහ දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට නියම කර මහේස්ත්‍රාත් දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 8 කුත් සති දෙකක සුළු වැඩ සහිත සිරදඬුවම් නියම කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd