(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ ආගමික සහජීවනය සඳහා වූ සාමූහික මැදිහත්වීමේ අත්දැකීම් හුවමාරු කරගැනීමේ ව්‍යාපෘතිය යටතේ බේරුවල ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව සහ මන්නාරම අන්තර් ආගමික කමිටුවේ කමිටු සාමාජිකයින්ගේ හමුවක් සහ දැනුම කුසලතා ආකල්ප පිළිබිඹු කෙරෙන ඒකාබද්ධ වැඩසටහනක් අද (08) බේරුවල "ද පාම්" හෝටලයේදී පැවැත්විණි.
එහිදී සර්ව ආගමික නායකයින්ගේ හමුවක් සමග වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර යුගල ක්‍රියාකාරකම් තුළින් දෙපාර්ශවය හඳුනාගැනීම දමිළ, සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් සමන්විත මෙම වැඩසටහනට විනෝදාස්වාදය එක් කෙරුණු විවිධ අංගවලින් සමන්විත වී තිබිණි.
මෙම අන්තර්-ආගමික හමුවට බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ්, බේරුවල පොලිස් ස්ථානාධිපති ජනක විතානගේ, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විධායක අධ්‍යක්ෂක ජොහාන් පෙරේරා, ව්‍යාපෘති කළමනාකරු නිශාන්ත කුමාර, ව්‍යාපෘති නිලධාරිනි කෞශල්‍යා වීරකෝන් යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඒකාබද්ධ වැඩසටහනක් බේරුවලදී