IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ආදීවාසි අයිතිය සුරැකීමේ සංවිධානයක් පිහිටුවනවා’

නිමල් ජයරත්න

 

තම වර්ග පරම්පරාවේ අයිතීන් දිනෙන් දින උල්ලංඝණය වන නිසා එම අයිතින් ලබා ගැනීම සහ ආරක්ෂා කරගැනීම සඳහා උද්ඝෝෂණය කර සටන් කිරිමට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හයක වෙසෙන පවුල් ලක්ෂ පහකට අධික පිරිසක් ඒකරාශී කරමින් ආදීවාසීන්ගේ අයිතිය සුරැකීමේ සංවිධාන පිහිටුවන බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ප්‍රකාශ කළේය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හේනානිගල වැව් තාවුල්ලේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඒ බව කීය.

නැගෙනහිර පළාතේ ආදිවාසි සමුළුවට රජයේ ඇතැම් මැති ඇමැතිවරන්ට ආරාධනා කර ද ඊට කිසිවෙකුත් සහභාගී නොවීම පිළිබඳව කණගාටුව පළ කළ ආදීවාසී නායකකම ආදීවාසී ඇත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන කරුණු කිහිපයක් රජයට ඉදිරිපත් කරන බවද ඌරුවරිගේ වන්නිලඇත්තෝ පැවසුහ.



අදහස් (0)

‘ආදීවාසි අයිතිය සුරැකීමේ සංවිධානයක් පිහිටුවනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 65 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 861 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site