(ප්‍රසාද් රුක්මල්)
2018 පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද(14) සිය නාම යෝජනා පත්‍ර බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී බදුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී නිමල් අබේසිරි මහතාට බාරදුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත නීතිඥ සේනක බණ්ඩාර, නීතිඥ නිශ්ශංක රත්නායක, බණ්ඩාරවෙල කණ්ඩායම් නායක කරගහවෙල නන්දවිමල හිමි, බදුල්ල ආසන සංවිධායක නාලක විජේරත්න ඇතුළු පිරිසක් විසින් එසේ ලුණුගල, බදුල්ල, හල්දුම්මුල්ල, මීගහකිවුල, කන්දකැටිය, මහියංගණය, ඇල්ල ප්‍රාදේශීය සභා සහ බදුල්ල මහනගර සභාව, හපුතලේ නගර සභාව බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා නාමයෝජනා පත්‍ර බාර දෙනු ලැබූහ.
එජාපය වෙනුවෙන් චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් ද නාම යෝජනා බාර දුන්හ.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදුල්ලට ප්‍රධාන පක්ෂ තුනක් නම් දෙයි