IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ෆවුසි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රීලනිපය තීරණය කරයි

(අජන්ත කුමාර අගලකඩ)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප මූලස්ථානය අද (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ෆවුසි මහතා මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට හෙට (22) දිනයේ ලිපියක් මගින් දැනුම් දීමට ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට එක්වූ ෆවුසි මහතාට එරෙහිව පක්ෂය විසින් පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු වී ඇති බැවින් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.



අදහස් (21)

ෆවුසි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රීලනිපය තීරණය කරයි

raheem Thursday, 21 November 2019 06:56 PM

පව් අනේ ෆවුසි

:       93       31

niluFriday, 22 November 2019 10:04 AM

දැන් ඉන්න ජනපතිට තර්ජනාත්මක වචනයක් කිව්වා නේද? එය නිසා විනය පරීක්ෂණයෙන් මෙයාව අස්කරන්න ඇති. මෙය ඉතාම හොඳ තීරණයකි. කිසි කෙනෙකුට අගරු වෙන ආකාරයකට කතා නොකළ යුතුයි...

:       0       4

sudath Thursday, 21 November 2019 07:51 PM

හුඟක් කාලෙකට ඉස්සෙල්ලා කරන්න තිබුන දෙයක්. කමක් නැහැ දැන් හරි කලානේ.

:       66       141

Bandara Thursday, 21 November 2019 08:07 PM

නියමයි

:       60       127

Chanak los angeles Thursday, 21 November 2019 10:49 PM

ෆවුසි මහතාණෙනි දුක් නොවන්න

:       189       131

jayasekaraFriday, 22 November 2019 06:13 AM

හොද පාඩමක් කස්ටියටම.

:       4       58

BamunuarachchiFriday, 22 November 2019 10:50 AM

එළවා දමන සැටි මම පෙන්වමි...

:       0       0

ranjith Thursday, 21 November 2019 11:27 PM

හොඳ දේශපාලනඥයෙක්

:       268       155

silva Friday, 22 November 2019 02:23 AM

ඔය හදන්නේ ජාතික ලැයිස්තුවේ අවස්තාවක් ගන්න

:       3       203

sharm warnFriday, 22 November 2019 04:02 AM

සිරිසේන උන්නැහේට එන්න පුටුවක් දෙන්න කවුරුවත් ඉදිරිපත් නොවුන නිසා වෙන්නත් පුළුවන්. ඔබ හරි ...

:       0       0

thamali Friday, 22 November 2019 02:51 AM

සිංහලයාව අන්දලා හැමදාම ගොඩ ගිය අය මේගොල්ලෝ. ඒ කලේ දැන් ඉවරයි.

:       165       389

gunda Friday, 22 November 2019 03:56 AM

වෙන කවුරුත් නෙවෙයි. හිටපු ජනාධිපති එන්නයි ඔය අර අඳින්නේ. පාර්ලිමේන්තුව දමලා යන්න නම් මිරිස් කුඩු දමලා දුම් පිඹින්න වෙයි . රටේ කරුමේ තවත් ඉවර නැහැ.

:       0       0

කමල් Friday, 22 November 2019 04:03 AM

එජාපෙට සහය දුන්න අය ඉවත් කරන්නේ නැතිද ?

:       0       1

eresh S kumara Friday, 22 November 2019 04:40 AM

තව ඉන්නවා කට්ටිය. ඔක්කොම බලල ඉවරයක් කරානම් හොඳයි.

:       3       37

sam - Canada Friday, 22 November 2019 04:40 AM

දැන් ගෙදර ගිහින් බුදියගන්න​...........

:       2       37

N.Kapuge Friday, 22 November 2019 05:05 AM

නියමයි................

:       4       32

Prasanna Friday, 22 November 2019 05:11 AM

එල ෆව්සි.........

:       33       107

Gihan Friday, 22 November 2019 06:18 AM

චානක ලොස් ආන්ජලීස්, ඇත්තටම ඔයාට අං දෙකක් එනවා ඇති.

:       3       119

sam Friday, 22 November 2019 06:54 AM

මෙයත් එක්ක ගිය අනික් තුන්දෙනාට මොකද කරන්නේ ? අප්පච්චි මලෝවනම් කොහොමත් තියාගන්න හොඳ නැහැ. ඔය මනුස්සය 2015දි කිව්වා ගෝටාභය නිසා බයට වැඩ කරන්න වුනා දැන් බයක් නැහැ කියලා. ඒ කතාවෙන්ම තේරෙනවා මොනවගේ නිකමෙක්ද කියලා.දැන් ගෝඨා ජනාධිපතිතුමා නිසා කොහොමටවත් එතුමා ගෑවුණු තැනක ඉන්න බැහැනේ වැඩ කරන්න වෙන නිසා. කටානේ යුඑන්පී ඡන්දදායකයන් මොහු ලවා වැඩ කරවන්න හිතනවානම් පරිස්සමින්.

:       3       36

Gobbaya Friday, 22 November 2019 07:29 AM

එයා එලෝපු එක තමයි හොඳ.

:       1       35

sirimal Friday, 22 November 2019 08:59 AM

පොහොට්ටුවට ගිය කට්ටිය ගැන ඔය වගේ තීරණ ගත්තේ නැත්තේ මොකද දන්නේ නැහැ නේද මෙයා...?

:       1       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 388 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 441 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site