IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


හිරගෙදර ඉදලා පාතාලය මෙහෙයවන්න දැන් බෑ

 

(දිල්රුක්ෂි ග්‍රේරු)

අතීතයේදී මෙන් සිර ගෙවල් වල සිට පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීමට වර්තමානයේ ඉඩක් නැති බව ජනාධිපති ⁣ ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් කළ විශේෂ ප්‍රකාශයේදී මේ බව සඳහන් කලේය.

කප්පම් ගැනිම සහ පාතාල ක්‍රියාකාරකම් වලට ජනතාව ඉදිරියේදි කිසිසේත්ම බිය නොවිය යුතුබවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එ⁣මෙන්ම ඉදිරියේදි මෙම වැඩපිළිවෙල මීටත් වඩා සාර්ථකව සිදු කෙරෙන බවද ජනාධිපතිවරයා සදහන් කලේය.



අදහස් (6)

හිරගෙදර ඉදලා පාතාලය මෙහෙයවන්න දැන් බෑ

K Perera Wednesday, 18 November 2020 05:17 PM

එළ එළ කවදා සිටද? අද සිටද?

:       0       0

රාජේශ් ඛන්නා Thursday, 19 November 2020 12:01 AM

ඇත්තත් ටිකක් කියවෙනවා. ඒ කියන්නේ ඔක්කොම දැන් එළියෙ ඉඳන් වැඩ. ඇතුළෙ ඉන්න අයවත් එළියට ගනීවි ළඟදීම.

:       0       0

Maria Thursday, 19 November 2020 12:17 AM

ඇතුළේ ඉඳන් ඔය වැඩේ කරන්න අමාරුද? එහෙනම් අරයාව ඉක්මණින් එළියට ගත්තා නම් හරිනේ?

:       0       0

lankaputha Thursday, 19 November 2020 03:07 AM

සත්‍ය කතාවක්... ඔවුන් පාර්ලිමේන්තුවේදී දැන් එය සිදුකරාවි.

:       0       0

maalaka Thursday, 19 November 2020 05:39 AM

දැන් එතකොට නිදහස් කරනවද?

:       0       0

kamal Thursday, 19 November 2020 05:51 AM

මේවා සුරංගනා කතා බොරු පම්පෝරි නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විම්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා
2024 ජුනි මස 19 15 0

විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්


මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න
2024 ජුනි මස 19 207 4

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප


සැකකරු සැරයන්ගේ හිසට දුරකතනයෙන් පහරදීලා
2024 ජුනි මස 19 153 1

බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී සැකකරු ජංගම දු


පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක්
2024 ජුනි මස 19 1544 8

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙ


නිදා සිටියදී අවදි කළැයි කොස්තාපල්ට වෙඩි තියන්න හදලා
2024 ජුනි මස 19 673 3

කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරී යෙදී සිටි නිලධාරියා නිදාගෙන සිටියදී අවදි කළ බව කියන සිද්ධියකට උරනව තවත් කොස්තාපල්වරයෙකුට පිස්තෝලයකින් වෙඩි තැබීම


වැස්ස වැඩිවෙයි
2024 ජුනි මස 19 310 0

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1345 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3064 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2511 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site