
(දිල්රුක්ෂි ග්‍රේරු)
අතීතයේදී මෙන් සිර ගෙවල් වල සිට පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීමට වර්තමානයේ ඉඩක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් කළ විශේෂ ප්‍රකාශයේදී මේ බව සඳහන් කලේය.
කප්පම් ගැනිම සහ පාතාල ක්‍රියාකාරකම් වලට ජනතාව ඉදිරියේදි කිසිසේත්ම බිය නොවිය යුතුබවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේදි මෙම වැඩපිළිවෙල මීටත් වඩා සාර්ථකව සිදු කෙරෙන බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළ එළ කවදා සිටද? අද සිටද?
ඇත්තත් ටිකක් කියවෙනවා. ඒ කියන්නේ ඔක්කොම දැන් එළියෙ ඉඳන් වැඩ. ඇතුළෙ ඉන්න අයවත් එළියට ගනීවි ළඟදීම.
ඇතුළේ ඉඳන් ඔය වැඩේ කරන්න අමාරුද? එහෙනම් අරයාව ඉක්මණින් එළියට ගත්තා නම් හරිනේ?
සත්‍ය කතාවක්... ඔවුන් පාර්ලිමේන්තුවේදී දැන් එය සිදුකරාවි.
දැන් එතකොට නිදහස් කරනවද?
මේවා සුරංගනා කතා බොරු පම්පෝරි නෙවෙයි.