
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජාතියේ මහා කලා මංගල්‍යය ලෙස හඳුන්වන සුමති සම්මාන 2019 සම්මාන උළෙල ලබන 26 වන දා වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදි පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත .
විසිපස් වන වරටත් පැවැත්වෙන මෙවර සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීම කිරීම සහ උළෙලේ අනුග්‍රාහකයන් හඳුන්වාදීමේ මාධ්‍ය හමුව කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අද පැවැත්විණි.
මෙම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ජනප්‍රිය නවක නළු නිළියන් රැසක් සහභාගී වූ අතර වසරේ ජනප්‍රිය අංශය වෙනුවෙන් නිර්දේශිත වූ නළු නිළියන් හට සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd