(නිමන්ති රණසිංහ)
වැලිකඩ කාන්තා සිර අංශයේ රඳවා සිටි සැකකාරියෙකුට පහරදුන්නැයි කියන සිද්ධියකට අදාළ බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනෙකුට, එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
එසේ ඇප මත මුදාහරිනු ලැබුවේ බන්ධනාගාර නිල නිවාසයේ පදිංචි රුවනි ඉනෝකා පොන්නම්පෙරුම සහ ජී.එස්.එම්.ඕෂණී කුමාරි කරුණාරත්න නමැති බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් සැකකාරිනියන් බලා ඉඳලද?
බන්ධනාගාර ගත වන්නන්ට පහරදීම් සිදුවීම සාමාන්‍ය සුලබ දසුනක් නේද
වටකර බඳින ලද තාප්පයක් තුල කොටුකර සිටින රැඳවියන්ට හිංසා කිරීම කෘර මෙන්ම බරපතල මිනිස් අයිතිවාසකම් උල්ලංගනය කිරීමක් විදියටයි මුළු ලෝකයේම නීතිගත කර තිබෙන්නේ .