ශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
සුලඟිල්ලේ ආබාධයකට ලක්ව සිටි නුවන් ප්‍රදීප් ඉන් පූර්ණ සුවය ලබා නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින අතර සිය නැන්දනියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණ යළි එංගලන්තය බලා ගිය ලසිත් මාලිංගද අද තරගයට ක්‍රීඩා කරයි.
තරගයේ සජීවී විස්තර විචාරයක් සඳහා https://tinyurl.com/y38j5msk වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැන්ගරුවන් අතටම දෙන පන්දු අපේ කට්ටිය රැකීමට තෝරාගෙන නැති බවයි පෙනෙන්නේ...
ක්‍රිකට් එපාවෙන්න පලු යන්න කනවා....
එළවලා ගහන්න හිටපු අපිට, ගහලා එළවන්න සයිස් එකක් දැන් තියෙන්නේ...
දිනන එකේ කෙසේවෙතත් අඩුම තරමේ ඕවර් 45ක් වත් පිතිකරණයේ යෙදුනොත් ලොකු දෙයක්... අපේ පිතිකරුවොත් හරියට අපේ දේශපාලකයන් වගේ.., ලොකු නම් තිබුණට ලොකුවට කයිය ගැහුවට වැඩනම් බැරිය.
අයියෝ ක්‍රිකට් ගැන කතා නොකර ඉමු. මම නම් කියන්නේ .