IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


විස දුමක් ආඝ්‍රණය වී ලැඟුම්හල් හිමිකරු මරුට

( ඩී.කේ.රත්න )

හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ලැගුම්හලක අද (10) ඇතිවූ හදිසි විස දුම් තත්වයක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.

හපුතලේ ඉදල්ගස්හින්න ලැගුම්හලේ හිමිකරු වන 60 හැවිරිදි  ලෝගනාදන් බාලචන්ද්‍ර නැමත්තා මෙලෙස මිය ගොස් ඇත.

මෙම අවන්හලේ නතරවී සිටි සංචාරක පිරිසකට ආහාරය සඳහා මස් පුළුස්සා  පිළියෙළ කරදී  සීතල නිසා එම උදුන නිදන කාමරයේ තබා නිදාගෙන සිටියදී කිසියම් දුමක් ආඝ්‍රණය වීමෙන් තංගමලේ ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

විස දුමක් ආඝ්‍රණය වී ලැඟුම්හල් හිමිකරු මරුට

lanka Sunday, 10 February 2019 11:33 AM

මෙය නියත වශයෙන්ම කාබන්මොනොක්සයිඩ් ආග්‍රහණය වීමෙන් සිදුවූ දෙයක්... කිසිම ආකාරයක උඳුනක්, වැසුණු කාමරකයක තබා භාවිතා නොකළ යුතුයි.

:       0       98

Ruchira Sunday, 10 February 2019 11:53 AM

මෙවන් සිද්දි මීට පෙරත් සිදුවී තිබිලත් නොදැනුවත්ව සිටීම ඉතාම කණගාටුවට කරුණක්. පෙර ගම්පහ තරුණියගේ සිද්දිය වෙලාවෙවත් සියලු ලැගුම්හල් සේවකයන් හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පාඨමාලාවක් හෝ ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය හරහා යම් වැඩසටහනක් නිෂ්පාදනය කර විකාශනය කිරීමට සංචාරක අමාත්‍යාංශයවත් උනන්දු වුනානම් තවත් වටිනා ජීවිතයක් අකාලයේ නැති නොවෙන්න තිබුණා.

:       0       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 176 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1037 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site