(එස් ඩි කොඩිකාර )


වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාර්යල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා විමත් සමග වැලිගම නගරයේ පාසල් තුනක් දින නියමයක් නොමැතිව වාසා දැමීමට අධ්‍යාපන  බලධාරින් තීරණය කර ඇත.

ඒ අනුව වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය,ශ්‍රි සුමංගල බාලිකා විද්‍යාලය සහා අර්ෆා ජාතික පාසල මෙසේ වසා තැබිමට බලධාරීන්  පියවර ගෙන ඇත.