IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වයස 18-19 පාසල් සිසුන්ට ෆයිසර් හෙට සිට රටපුරා

(සුජිත් හේවාජුලිගේ )

අවුරුදු 18-19  වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් කොවිඩ්  මර්දන එන්නත ලබාදීම සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි   හෙට  (21) සිට ආරම්භ කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන්  රවීන්ද්‍රජිත් මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ  එම  වයස් කාණ්ඩයේ එන්නත්කරණ  කටයුතු  සාර්ථකව ක්‍රියාත්මකවූ බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල දරුවන්ට  කොවිඩ් එන්නත ලබාදීමේ කටයුතු  ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වුණු   බවත් එහිදී දරුවන් විශාල ප්‍රමාණයක් එන්නත ලබාගත් බවත්   ඔහු සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත  රෝග විද්‍යා ඒකකය මෙම කටයුතු  සම්බන්ධීකරණය කරයි.

තම දරුවන්ට එන්නත ලබා දෙන ලෙස  මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව මහාචාර්යවරයා පැවැසීය.



අදහස් (0)

වයස 18-19 පාසල් සිසුන්ට ෆයිසර් හෙට සිට රටපුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site