(ෂේන් සෙනෙවිරත්න)
සුළු භූ චලන නිරන්තරයෙන් වාර්තා වන වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යණීම් කාර්යාංශය පවසයි .
ඊට අවශ්‍ය උපකරණ ජර්මනියෙන් ලැබී තිබෙන බවත් දැනට පවතින තත්ත්වය අනුව වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සිදුවන භූ කම්පනවල නිසි තොරතුරු දැන ගැනීමේ හැකියාවක් නොමැති බවත් නව උපකරණ සවි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකළ හැකි බව ද එම කාර්යංශය කියයි.
මීට දින කීපයකට පෙර ද වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ චලන කිහිපයක් ම වාර්තා වූ අතර දැනට වසරකට ආසන්න කාලයක සිට විටින් විට වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ චලන ගණනාවක්ම ගණනාවක්ම වාර්තා විය .
පල්ලෙකැලේ , මහකන්දරාව , බුද්ධංගල හා හක්මන යන ස්ථානවල දැනට භූ කම්පනමාන සවි කොට තිබේ
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වික්ටෝරියා වේල්ල වටේට භූ කම්පන මාන සවි කරයි