(මහින්ද නිශ්ශංක)
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අඩුකර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙයට පෙර ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල පැවතියේ රුපියල් 190 ක් ලෙසය.
මේ අතර පරිප්පු කිලෝව රුපියල් 65 කටත් ග්‍රෑම් 425 ප්‍රමාණයේ ටින් මාලු කෑන් රුපියල් 100 කට හා ලොකු ලුනු කිලෝව රුපියල් 150 කට ද ලංකා සතොස අලෙවිසල් මගින් අද (18) සිට මිලදී ගත හැකි බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොකු ලූනු කිලෝව 150 යි
Roshan Wednesday, 18 March 2020 08:18 AM
ජනප්‍රිය වෙන්න මෝඩ වැඩ කරන්නේ... පහුගිය 13 වෙනිදා රටළූණු පිටකොටුවේ තොග වික්කේ 200 - 220 ට පාලන මිල තිබ්බේ 190/= ට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් ඇවිත් පිටකොටුවේ තොග වෙළෙන්ඳාගෙන් ජරාව කාලා ගියා...
රට වෑසියා Wednesday, 18 March 2020 09:23 AM
කාගෙද මේ මොඩ තීරණ? දැන් අර අහිංසක සිල්ලර වෙළෙන්දාට පාඩු පිට විකුණන්නද කියන්නේ? නියොග දෙන්න නම් හරිම ලෙසියි.
සංජීව Wednesday, 18 March 2020 12:40 PM
සතොසේ විතරද මේවා මේ ගණන් වලට දෙන්නේ? ජනාධිපති කිව්වේ සෑම වෙළඳසැලකම කියලා. අද කොහේවත් ඒ ගාණට ගන්න නෑ. ඇහුවම කියනවා තාම දැනුම්දීලා නැහැ කියලා. අනේ මන්දා මේ විකාර...
Nandalal DE SILVA - France Wednesday, 18 March 2020 05:09 PM
රාජපක්ෂ සහෝදර සංස්ථාව, ළූණු ගෙඩියෙන් 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණන වැඩිකර ගැනීමට දරන මහඟු උත්සාහයක්, මේකත් !!! මැදමුලන කෑම බීම මිලගණන් ගැන අවබෝධයක් නැති වුණාට ගමේ, නගරයේ ඉන්නා ගෘහණියන් මල්ලට දමන කෑමබීම ගැනත්, මුදල් පසුම්බිය වේගයෙන් හිස්වෙන එකත් ගැන හොඳින් දන්නවා.