IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ 6ක ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක) 

කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ සුඛෝපභෝගී  මෝටර් රථයකින්  කේරළ ගංජා ප්‍රරවාහනය කරමින් සිටි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 6ට   අධික  වටිනා කේරළ ගංජා  සමග  විශේෂ කාර්ය බලකායේ  නිලධාරීන් කණ්ඩායමක් මගින්  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ කිලෝ 4,334 ක්   අධික ප්‍රමාණයක්    තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරු  මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් බවත්, ඔහු එහි  සිට මෝටර් රථයෙන්  අධිවේගී මාර්ගය හරහා  මෙම ගංජා තොගය  හලාවත දක්වා  ප්‍රවාහනය කර ඇති අතර,   මොහු මෙම ජාවාරම කාලයක පටන්  සිදුකරගෙන ගොස් ඇති බවද විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා සීදුව පොලිසියට බාර දී ඇත.



අදහස් (0)

ලක්ෂ 6ක ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site