IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මත්පෙති සමග ඖෂධහල් හිමිකරු අත්අඩංගුවට

(සමන් පාලිත නානායක්කාර )

බණ්ඩාරවෙල පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් බොරලන්ද ප්‍රදේශයේ ඖෂධ අලෙවිසැලක් වටලා  මත් පෙති 2,997 සමඟ එහි හිමිකරු අද (15) සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල  කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

 මත් පෙති දහයක පැකට්ටුවක් රුපියල් 600 ක මිලකට අලෙවි කරන බවත් පොලිසියට අනාවරණය වී තිබේ.

සැකකරු බොරලන්ද ප්‍රදේශයම අයෙකු බවද පොලිසිය කියයි.

 සංචරණයට සීමාවන්  පනවා ඇති  නිසා  කුඩු හිඟ වී ඇති  බැවින් මත් කුඩු වලට ඇබ්බැහි වූවන් මෙම මත්පෙති වැඩි වශයෙන් මිලදී ගන්නා බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

බණ්ඩාරවෙල, හපුතලේ ,දියතලාව, වැලිමඩ, බෝගහකුඹුර,  කැප්පෙටිපොළ  ප්‍රදේශවල සිට පැමිණෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මෙම ෆාමසියෙන් මත් පෙති  ලබාගෙන ඇති බවටද පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ. 

සැකකරු  අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (0)

මත්පෙති සමග ඖෂධහල් හිමිකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site