IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බස් - ලොරි ගැටුමෙන් 10 කට තුවාල

(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඕපනායක හුණුවල ප්‍රදේශයේ දි මගිි ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් සහ  ලොරි රථයක්  එකිනෙක ගැටුමෙන් අද (30) සවස ඇති වු අනතුරකින් 10 දෙනෙකු  තුවාල ලබා  බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

තුවාල කරුවන් අතර ලොරි රථයේ  රියැදුරුද සිටියි. රත්නපුර සිට බලන්ගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ  පෞද්ගලික බස්රථයක් සහ බලන්ගොඩ දෙස සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් එකිනෙකට  ගැටිමෙන්  අනතුර සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (1)

බස් - ලොරි ගැටුමෙන් 10 කට තුවාල

Raveendra Sunday, 01 December 2019 10:27 AM

අනේ මන්දා මේ අයට රියැදුරන් කියන්නේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site