IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


බිරිඳගේ කකුල් කැපූ සැමියා සොයා පරීක්ෂණ

පාලිත ආරියවංශ

 

හාලිඇල උඩුකොහොවිලදී සැමියෙක් බිරිඳගේ දෙපා කපා ඇතැයි හාලිඇල පොලිසිය  පවසයි .

දණහිසින් පහළ කොටසේ ගැඹුරු කැපුම් තුවාල සහිත එම කාන්තාව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඇගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස කැපුම් තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකි.

මෙම බිරිඳ සැකකරුගෙන් වෙන්ව ජීවත්වන බවත් සැකකරු කැලයේ සැගව සිට සවස් යාමේ බිරිඳ ඇගේ  මහ ගෙදරට යද්දී  මේ අපරාධය සිදුකර ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකරු යුද හමුදාවේ  සෙබෙළෙකි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හාලිඇල පොලිසිය පරීක්ෂණ පවත්වයි.ගැනීම සඳහා හාලිඇල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (7)

බිරිඳගේ කකුල් කැපූ සැමියා සොයා පරීක්ෂණ

sandy123 Monday, 15 April 2019 05:29 AM

ඔන්න තවත් රණ විරුවෙක්...

:       708       1217

GamageMonday, 15 April 2019 02:10 PM

මොන වැරදි කෙරුවත් ඔහු රණවිරුවෙක්.මේවා විදේශ කුමන්ත්‍රණය

:       201       158

ගයාන්Monday, 15 April 2019 04:57 PM

රණවිරුවෝ මේ රටට, රටේ නිදහසට ජීවිත දහසක් ගානක් කැපකරලා තියෙනවා, අපි අවුරුදු කන්නෙත් ඒ අය කරපු කැපකිරීම් නිසා, තව ලක්ශ ගානක් බන්කර් වල කෑම්ප් වල ඉන්නවා තමන්ගෙ අම්ම තාත්තා දුව පුතා බිරිඳ නැතුව අවුරුදු කන, මේවට නීතිය ක්‍රියාත්මක වෙනවා

:       1       66

abiya Monday, 15 April 2019 06:21 AM

හමුදාව පලි නැහැ පුද්ගලයකුගේ වැරදිවලට. කෙසේවෙතත් මොහු වරදකරුනම් සිවිල් සහ හමුදා නීතියට යටත් බැවින් ඊට අදාල දඩුවම් ලැබේවි.

:       5       64

rocky Monday, 15 April 2019 07:28 AM

රණ විරුවන්ට අත නොතබන්න!

:       61       142

well wisher Tuesday, 16 April 2019 04:19 AM

රණවිරුවන්ගේ මානසිකත්වය නම් බොහොම පහත මට්ටමක තියෙන්නේ...! රජයෙන් මෙයාලට නිවාඩු කාලය වැඩි කර පවුල් ජීවිතය සදහා කාලයක් ලබා දිය යුතුයි ...

:       0       11

asheka Wednesday, 17 April 2019 10:09 AM

රණවිරුවන්ගේ මානසිකත්වය ගැන හිතනන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site