(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධුරයක් ලබා දුනහොත් ඔහුට විරුද්ධව නැවත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ 'ලංකාදීප'යට පැවැසූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සහයෝගය ඇතිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පසුව බදියුදීන් මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
එලෙස ඉල්ලා අස් වූ අමාත්‍යවරුන්ගෙන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන්, ඔවුන් පෙර කටයුතු කළ අමාත්‍ය ධූරයන්හිම යළි දිවුරුම් දුන් අතර අනෙකුත් අමාත්‍යවරුන්ද යළිත් සිය අමාත්‍යධුර ලබා ගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා ප්‍රකාශ කර තිබුණි.
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලක
විෂ කාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළඳපොළේ සුලභව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජන
දේශගුණික විපර්යාස වල තීව්ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාප
මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘බදියුදීන්ට ඇමතිකම දුන්නොත් යළි විශ්වාසභංගයක් ගෙනෙනවා’
Dayan Friday, 12 July 2019 09:05 AM
නහි වේරේන වේරානි. සම්මන්ති ද කුදාචනං. මෙකයි බුද්ධ වචනය
BamunuarachchiSaturday, 13 July 2019 05:18 AM
ඔව් හාමුදුරුවනේ, එක අතකට කුරාණය අනික් අතට කඩුව අරන් එන මුසල්මානුවාට මෛත්‍රී කරන්න කියන කෙනාගේ බෙල්ල ඉස්සෙල්ලම අපි කපන්න ඕනේ. මොකද එහෙම කියන්නේ මුස්ල්මානුවෙක්... දුටුගැමුණු රජතුමා කඩුව ඉස්සුවේ බුද්ධාගම රකින්න. ඒ බුද්ධාගම පැත්තකින් කියලා මේ ගොබ්බහැත්තට කියලා දෙන්න අපේ හාමුදුරුවනේ...
Chanak los angelesSaturday, 13 July 2019 08:35 PM
මම හිතන්නේ මේ කමෙන්ට් ලියන හාදයා සිංහල බෞද්ධයෙක් වෙන්න බැහැ. මෙහෙම බුදුදහමේ නැති බොරු ලියමින් දහම විනාශ කරන විධිය දකිනකොට එය තේරුම් ගත හැකියි. මොහු කරන්නේ කොන්ත්‍රාත් එකක්..
Chanak los angelesSunday, 14 July 2019 12:13 AM
කොහොමත් රජවරුන්ගේ සිරිත කඩු එසවීම තමයි. දුටුගැමුණු රජු මාර්ගඵල ලාභියෙක් හෝ අඩුගණනේ සෝතාපන්න භාවයකටවත් පත්වූ කෙනෙකු නොවෙයි. ඔහු සාමාන්‍ය මනුස්සයෙක් ඒක නිසා කඩු උස්සන ඉස්සීම සටනට අවතීර්ණ වීම ස්වභාවිකයි. නමුත් බුදුදහම ආරක්ෂා කරන්න කියා බුදුරජුන් හෝ රහත් සකෘදාගාමී, අනාගාමී... සෝතාපන්න අඩුගණනේ මාර්ගඵල ලාභියෙක්වත් කඩු, පොලු මුගුරු උස්සන්න කියා ධර්මයේ කොතැනක හෝ දෙසා තිබෙනවා නම් ඔප්පුකර පෙන්වනු කියා අභියෝග කරනවා. මොකටද හලෝ බුදුදහමට නිගරු කරන්නේ..?
Chanak los angelesSunday, 14 July 2019 03:31 AM
මෙයා අරාබියෙලු නේද ඉන්නේ? එහෙනම් ඒ රටේ හරක් මරණ ජොබ් එකද දන්නේ නැහැ මෙයා කරන්නේ ? එ්කනේ මිනිසුන්ගේ බෙලිකපන්න ඕනේ කියා භික්ෂුවට කියා තිබෙන්නේ.. මොන තරම් පාපතර පුද්ගලයෙක්ද...?
Bamunuarachchi Sunday, 14 July 2019 12:31 PM
මම ඒ වැඩේ මෙහෙ පටන් ගන්නවා නම් පටන් ගන්නේ ඔබෙන්... හිතින් මවාගන්න වැඩේ වෙන හැටි...
C.K.Lankaputhra. Friday, 12 July 2019 09:11 AM
පරදින්නට බලාගෙනම ගේන්න.
BamunuarachchiMonday, 15 July 2019 01:16 PM
අනේ ලංකාපුත්‍ර කියලා නම දාගෙන ඒ උත්තම නමට අගෞරව කරන්නෙපා.
Deva Friday, 12 July 2019 09:53 AM
ඉදිරි මාස ටිකේත් මේවගේ... අර එයාවගේ මහජන අපේ මුදල් කාලාදමන නාඩගමක් ඇති ආණ්ඩුව එයාලගේ පාර්ට් එක එයාලත්, මෙයාලගේ පාර්ට් එක මෙයාලත් කරනවා. නමුත් හැම ප්‍රශ්නයක්ම එතැනමයි. ඊළඟ ඡන්දෙදි ඔය ඔක්කොම ගැනම බලාගන්නම්.
AP kumara Friday, 12 July 2019 09:55 AM
තණ්හාය ජාති සෝකෝ...!!! වහාම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරයෙන් අස්වනු ඔබ වහන්සේට කිසිවකු යලිත් අවස්ථාවක් ලබාදෙන්නේ නොදේ...
de silva Friday, 12 July 2019 09:58 AM
බදියුදීන් වැරදි කරලා තිබෙනවා නම් ඒවා ඔප්පු කරන්න සාක්ෂි තිබෙනවා නම් කෙලින්ම ඔහුව මන්ත්‍රීකමෙන් නෙරපන්න විශ්වාස භංගයක් ගෙන එන්න...
mahinda Friday, 12 July 2019 10:17 AM
බුද්ධ චීවරේට ඇති ගෞරවයට හානිනොකර උපැවිදිව ඔය සියලු දේ කර ජාතිවාදී කටයුතු හමාරක යලි මහණවන්න බුදුදහම යනු සියල්ලන්ට මෛත්‍රිය කරන ආගමක්... ඒ නිසයි පරාර්ථකාමීව සියලුසත්වයන් නිදුක් නීරෝගීකම තමන්ට දෙවනුව ඒ සියලු දේ ප්‍රාර්ථනා කලේ. ඔයාගේ අවශ්‍යතාවය තීරුබදු වාහන අරන් විකුණා මුදල් ඉපැයීම නම්, පාර්ලිමේන්තු සැප සම්පත් භුක්ති විඳීමට නම් අදම උපැවිදි වන්න.
Thilak Somasiri Friday, 12 July 2019 10:18 AM
ගේන්න... ගෙනත් පරදින්න. මහජන මුදල් විනාශ කරන්න.
sirimal Friday, 12 July 2019 10:24 AM
රිශාර්ඩ් බදුර්දීන් කිසිකාලෙක විපක්ෂයේ ඉඳලා තියෙනවද? හැමදාම ඇමතිකමේ හිටය නමුත් මෙදාපාර විතරයි එයා එපාවෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්ද? දේශපාලනමය ප්‍රශ්නයක්ද? අපේ හාමුදුරුවනේ... මම දැක්කා කවුදෝ කියලා තියෙනවා දැන්වත් ගිහින් හරියට මහණ වෙන්න කියලත්...
saliya Friday, 12 July 2019 10:25 AM
කරන දෙයක් විපක්ෂයේ අනිත් මන්ත්‍රීවරු සමග එකඟත්වයෙන් කරන්න. ලඟදී හොඳටම අහගත්තා නොවේද? තනියෙන් උපවාස කළාට, ඡන්ද දිනන්න බැරිය.
thilakasiri Friday, 12 July 2019 10:28 AM
විශ්වාසභංග කොච්චර ගෙනාවත් ඔච්චර තමයි කියලා වැටහෙන්නෙත් නැති පාටයි. නීතියෙන් ඔප්පුකළහැකි දෙයක් කරන්න තරම් හැකියාවකුත් නැති හැඩයි. දැන් කාගේකාගේත් හෙළුව යම් යම් ප්‍රමාණයෙන් බුද්ධිමත් මහජනතාව ඉදිරියේ කව්රු කව්රුත් පෙන්නලා තියෙන්නේ. මෙහි හෙළුව යනු සැගවී තිබුන මෝඩකම බව වටහාගන්න. කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙනවා. මෙවැනි අය බුදුසසුනට කැළලක් නොවෙයිද ?
බුද්දි අංශය Friday, 12 July 2019 10:44 AM
මේ ගැන සොයා බැලීමට බුද්ධි අංශයට පැවරිය යුතුයි.
Nandalal DE SILVA - France Friday, 12 July 2019 10:46 AM
කාට එරෙහිවද ඔය විශ්වාස බංගය ගේන්න කැහිපට ගහගෙන වලිකන්නේ? ඉත්තන් මාරුකරනවා වගේ අගමැති, ඇමතිවරු එහෙම මාරුකරන්නේ සිරිසේන ලොක්කා නිසා එයට විරුද්ධව දෝෂාභි යෝජනාවක් ගේන්නේ නැත්තේ මොකද?
Sanka Friday, 12 July 2019 11:25 AM
ඔව් හාමුදුරුවනේ ඒක කරන්නම ඕනේ... මොකද බදියුදීන් මුස්ලිම් අන්තවාදයට කෙලින්ම උදව් කරපු බව අද මුළු රටම දන්නවා. මේක නොදාන්නේ මේ දෙපැත්තේම ඉන්න දේශපාලකයෝ විතරයි. මිනිස්සු රවට්ට රවට්ටා බොරු කොමිසන් දාගෙන නාඩගම් නටනවා.
jagath perera Friday, 12 July 2019 11:42 AM
මේ උන්නාන්සේ කාටද මේ කඩේ යන්නේ? බුදු දහමේ මේ වගේ දේශනාවල් කොහෙද තියෙන්නේ? දේශපාලනය නිසා පන්සල හදාගෙන මාලිගාවක් වගේ ගිහි සැප විඳිමින් මේ කරන ප්‍රකාශන ජාතිවාදයේ වෛරී ප්‍රකාශන නවත්තන්න... කරුණාකර.
lakshan jayasundara Friday, 12 July 2019 11:45 AM
රතන හිමියෝ - ආනන්ද අලුත්ගමගේ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැටෙති. මුන්වහන්සේ කා සමගත් ගැටුම් ඇතිකරගන්නවා... මොනම පාලනයක් වත් සුදුසු නමක් නොවෙයි...
Bamunuarachchi Friday, 12 July 2019 11:49 AM
හරියට හරි අපේ හාමුදුරුවනේ, සිංහල බෞද්ධයා ඔබ වහන්සේ සමගයි. මුසල්මානුවන් නැතිව බැරි නායක හාමුදුරුවරු ඉන්න බව පෙනෙනවා. ඒ ගොල්ලෝ පනින රිළවුන්ට ඉනිමං තියන අය...
RanilFriday, 12 July 2019 02:03 PM
මහණ වෙලාම ගේමට බහින්න බැරිද බමුණෝ? දැන් කාලෙත් ලඟනේ...
Chanak los angelesFriday, 12 July 2019 03:15 PM
මේ වහන්සේලාත් එක්ක කව්රුන් හෝ ඉන්නවා නම් ඔවුන් බෞද්ධයන් වෙන්න බැහැ...
Chanak los angelesFriday, 12 July 2019 03:44 PM
දහම විකෘති කරන ජනයා කුපිත කරවන රටේ පිරිහීම බලා සතුටු වෙන මෙහෙම දෙව්දත්ලා රටේ පහළවෙනවා. මේ ඒ පරම්පරාවේ එකෙක් වෙන්නම ඕනේ...
BamunuarachchiFriday, 12 July 2019 05:30 PM
ඇයි අන්‍ය ආගමිකයා මරාපන් කියනකොට කුපිත වෙන්නේ නැද්ද? ඒක නොතේරෙන්නේද?
BamunuarachchiSaturday, 13 July 2019 01:35 AM
හම්බයින්ට ඒක තේරෙන්නේ නැත. සිංහලයාට පමණි එ්ක තේරෙන්නේ...
Chandima Friday, 12 July 2019 12:29 PM
මේ ලංකාවේ ඔය කියන විශ්වාසභංග හරි යන්නේ නැහැ. මොකද තමන්ගේ වරප්‍රසාද වාසි රැකගන්න මේ වගේ වෙලාවකදී එකට එකතු වෙනවා. ලංකාවේ තියෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදායේ නම විකුණන් කන පට්ටපල් බොරු කරන කපටි ඉන්න පාර්ලිමේන්තුවක්.. හොඳයි දැන් බලන්න අර කතෝලික ඇමැති මන්ත්‍රීවරු ඒ දවස්වල ඇඬුවා... අනේ අපිට ගම් පළාතේ මිනිස්සුන්ට මූණ දෙන්න බැහැ. බෝම්බවලින් මැරිච්ච මිනිස්සුන්ට සාධාරණය නොකොළොත් අපිට තීරණයක් ගන්න වෙනවා වගේ කතන්දර කියකියා. දැක්කනේ ඒ හාදයෝ ටික ඊයේ කරපු වැඩේ? ඔය මිනිස්සු ගමට ගිහින් මුහුණ වෙනුවට වෙන මොකක් හරි එකක් දීලා ඕක ශේප් කරන්න හිතනවා ඇති....
Chathuri Friday, 12 July 2019 01:07 PM
මුළු අවුරුද්ද පුරාම පාර්ලිමේන්තු රැස්වෙනවා කියලා කරන්නේ... කාවහරි අල්ලන්භංග කරන එක... කාලය නිකරුනේ ගෙවමින්..., මැති, ඇමතිවරු හොඳට මාස් වැටුප ගන්නවා. ආගමික නායකයින් ජනතාව සමග පෙළ ගැසී අපේ රටේ නීති ක්‍රියාත්මක කරන්න. පොඩි මිනිහට එක නීතියක්... ලොකු එකාට වෙන නීතියක්... එහෙම බැහැ. හොරු වැඩිවෙන්නේ මේ නිසයි... මුළු රටම උපවාස කරලා නීතිය රජ කරවලා මේ 225 එකපාරින් හිර ගෙදරට යවන්න.. මහහොරු එළියේ.. රටේ නායකයා ලොකුම හොරා බව දැනගෙනත් ඔහුට උසස් නිලතල පිරිනමනවා... මේවා නතර කරන්න.
Parakum Friday, 12 July 2019 01:38 PM
කරන්නේ බොරුනේ.. චෝදනා තියේ නම් ඔප්පු කරන්නකෝ කයිවාරු නොගහ...
BamunuarachchiSaturday, 13 July 2019 01:51 AM
මොන බම්බුවකටද චෝදනා ඔප්පු කරන්නේ? මොන ක්‍රමයෙන් හෝ පන්නා දමනවා හැරෙන්නට. අපි මෙහෙ වර්ජනයක යෙදෙනවා "තුම්සේ" ලා චෝදනාවලට ඔප්පු හොයනවා. මුසල්මානුවෝ එකතුවෙන්නේ ඔප්පු හොයලා නොවෙයි නේද? ඔබ ඒ ගැන සිංහල අපිට වඩා හොඳින් දන්නවා ඇතිනේ.
saliya Friday, 12 July 2019 01:53 PM
එකිනෙකාට ගරු නොකරමින් භේදභින්න කරමින් වෛර ගිනිදැල් අවුලමින් විනාශය කරා තල්ලු කරගෙන යන මේ දේශය ගොඩගන්න සැබෑ බුදුබණක් දෙසන්නට, සිත් කරුණාවෙන් මෛත්‍රියෙන් පුරවන්න නැවතත් "වඩිනු මැන නිදුකාණෙනි"...
ටින්කිරි බණ්ඩා Friday, 12 July 2019 02:06 PM
හාමුදුරුවනේ කරුණාකරලා ඔබවහන්සේට ලබන පාර්ලිමේන්තුවට යන්න ඡන්ද ඕනෑවට ජාතිවාදී ගිනිදැල් අවුළුවන්නේ නැතුව ඉන්න. කරන වැඩක් චීවරය අයින් කරලා කරන්න.
BamunuarachchiSaturday, 13 July 2019 01:30 AM
සිංහල නම් වලින් පෙනීසිටින මුසල්මානුවන් නිසා උත්තර දෙන්න අමාරුයි.
Bishan Friday, 12 July 2019 02:37 PM
බමුණුආරච්චි, කොන්ත්‍රාත් එකක් කරන බව පේනවා. ලැජ්ජයි ඕයි.
BamunuarachchiFriday, 12 July 2019 05:23 PM
සත්තකින්ම මෙහෙම තැනකදීවත් සිංහල බෞද්ධයා වෙනුවෙන් වචනයක් කියාගන්න බැරිඑවුන් තමන් ගැනම ලැජ්ජාවිය වියයුතු තමයි. එ්කේ වචන දෙකක් නැහැ. දුටුගැමුණු රජු, මොහොට්ටිවත්තේ ගුනානන්ද හිමි, ඔයකව්රුත් කලේ සිංහල ජාතිය, ආගම වෙනුවෙන්... මුසල්මානුවාට වෛර කරන අපි වචනෙන්වත් ඒක කරනවා. ඒක අපේ සිංහල කම... මුසල්මානුවගේ මහා පොතේ තිබෙනවා අන්‍ය ආගමිකයා මරාදැමිය යුතුයි කියලා. එය පාසල් පෙළපොත්වල තියාගෙන ඉන්න අය ගැන ලජ්ජා නොවී කාගැන ලැජ්ජා වෙන්නද?
Chanak los angelesFriday, 12 July 2019 10:16 PM
අපි සිංහල බෞද්ධ කියනවානම් බුදුදහම සපත කර තිබෙන්නේ තමාව කෑලි වලට කපන අවස්ථාවේදීත් ඝාතකයාට හිතෙන්වත් වෛරයක් ඇතිකර නොගන්න කියලයි. ඒක තමයි බුදුදහමේ තිබෙන අපුරත්වය. එහෙනම් මොකටද මේ අන්‍ය ආගමිකයන් මරන්න කියා කියන වචනයකට සිංහල බෞද්ධයා කලබල වෙලා වෛර කරන්නේ ?
athuraSaturday, 13 July 2019 06:07 AM
වචනෙට බෞද්ධයෙක් වෙලා වැඩක් නැහැ බමුණා.බෞද්ධ ධර්මයේ හරයට ගරුකරන බෞද්ධයෙක් වෙන්න...
BamunuarachchiSaturday, 13 July 2019 09:29 AM
මේ කොටළුවන්ට යමක් පහදන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම මොවුන් මුසල්මානුවන්... නවගුනවල පැත්තකින් තියලා ගන්න කඩුවක් අතට.... මුහුණ දෙන්න කඩුවක් අරගෙන එන මුසල්මානුවාට. මොවුන්ට පිරිත් පැන් ඉහලා වටාපතින් පවන්ගහලා හරියන්නේ නැත.
BamunuarachchiSaturday, 13 July 2019 01:43 AM
සිංහල, බෞද්ද අපි සිංහල ජාතිය වෙනුවෙන් වචනයකින් හෝ කොන්ත්‍රාත්තුවක් නොකර අර මහනාහිමිලා වගේ මුසල්මානු ඔබලාට කොන්ත්‍රාත්තු කරන්නද කියන්නේ...? මුසල්මානුවන්ට කොන්ත්‍රාත්තු කරන සිංහලයින් මෙතන ඉන්නවා. අපි කරන්නේ දෙගොල්ලටම වෛර කිරීමක්. එක වයිමාටවත් නවත්වන්න බැහැ...
Chanak los angelesSunday, 14 July 2019 11:07 PM
වෛර කිරීමේදී ලේ ධාතුව රත් කරගෙන ලෙඩ වී පරිහානියට යන්නේ වෛර කරන පුද්ගලයාමයි . මිනිසා වෛර කරන්නේ රහසින් අප්රසිද්ධියේ බැවින් කව්රුන් හෝ තමාට කිසිවෙකු වෛර කරනා බවක් නොදන්නා නිසා කිසිම දෝෂ සිතිවිල්ලක් ඔවුන්ට පහල නොවීමෙන් කිසිදු ප්‍රශ්නයක් පැනනගින්නේ නැත. මේ නියාය බමුණාට නොතේරේ .එකනේ එහෙම කරනවා කියන්නේ. හොඳට වෛර කරන්න.
athuraMonday, 15 July 2019 03:40 AM
ඉස්සර කොටි දැන් මුස්ලිම්. මොකක්ද බමුණ මේකෙ තේරුම. රතන හාමුදුරුවෝ මහින්දට විරුද්දව යනකොට ඔයා කොහොමද හැසිරුනේ. දැන් කොහොමද හැසිරෙන්නේ හිතල බලල යන තැනකට වැඩක් කරගන්න බලන්න.
de silva Friday, 12 July 2019 02:45 PM
යුද ජයග්‍රහණය කරන්න හමුදාව මෙහෙයවපු ෆොන්සේකාට ආරක්ෂක හෝ නීතිය හා සාමය ඇමතිකම දෙන්නත් බැහැ. නමුත් රිෂාඩ්ලට, හකීම්ලට, කබීර්ට දෙන්න කියලා රනිල් නම් කරලා එවන ඕනෑම ඇමතිකමක් දෙනවා. මේ ඔක්කොම අවුල් වලට මුල මෛත්‍රිපාල සිරිසේන ඔහුට විරුද්ධව ඉස්සෙල්ලාම දෝෂාභියෝගයක් ගෙන එන්න ඕනේ ඊට පස්සේ... ජනතාව කැමති අලුත් ජනපතිවරයෙක් පත්කර ගනිවී... ඊට පස්සේ ඔහුට කියලා අවුරුදු 4 1/2 පාර්ලිමේන්තුව විසුරවලා අලුත් ආණ්ඩුවක් පත් කරගත යුතුයි.. එසේ නොකරනකන් රට අවුල්...
Chanak los angeles Friday, 12 July 2019 03:34 PM
භික්ෂුව රකින්න ඕනේ භව ගමන නවතන්න උපකාර වෙන ප්රාතිමෝක්ෂ ශීලයද..? එහෙම නැතිනම් පංචස්කන්ධය පිනවමින් අගතියට පාර කප්පවන දේශපාලනයද?
BamunuarachchiFriday, 12 July 2019 05:27 PM
නිකන් යන්න... මුසල්මානුවන් හාමුදුරුවෝ ගැන මොනවා දැනගෙනද කතා කරන්නේ?
AriyathilakaSaturday, 13 July 2019 04:28 AM
තථාගත බුදුරදුන්ගේ ධර්ම-විනය අනුව භික්ෂූන්ට උපවාස කිරිමට කිසිඳු හැකියාවක් නැත. උපසපන් භික්ෂූව, අදින්නාදානා පාරාජිකාපත්තියේ 25 අවාරයේ (25 ආකාර හොරකම) සාහත්ථික පංචකයේ ධුර නික්ඛේපයෙන්, (පාරාජිකාපත්තියට නිශ්රයවන වටිනාකම ඇතොත්...) පාරාජිකා පත්තියට (උපසම්පදා මහණකම සම්පූර්ණයෙන්ම අහෝසි වීම) හෝ භණ්ඩදෙය්‍ය (අලාභය නැවත දීම) භාවයට හෝ පත්වීම නියතයි. එපමණක්ද නොව එයට අනුබල දෙන, වචනයකින් හෝ අනුග්‍රහය දක්වන සියලු උපසපන් භික්ෂූන්ට පාරාජිකාපත්තියට හෝ භණ්ඩදෙය්‍ය භාවයට පත් වීම නියතයි. මේ පිළිබඳව විනය පිටකයේ පාරාජිකා පාලියද, තත් විනය අටුවා සමන්තපාසාදිකා, කංඛාවිතරණී යන අටුවාද, විමති විනෝදනී, සාරාර්ථ දීපනී, වජිරබුද්ධි, විනයාලංකාර ආදී ටීකාද පූජනීය රේරුකානේ චන්දවිමල නාහියන් විසින් රචිත උපසම්පදා ශීලය ද කියවීමෙන් මේ පිළිබඳව අවබෝධය ලබා ගත හැක. විනයගරුක නොවූ භික්ෂූන්ගේ විනය විරෝධී වැඩ නිසා ධර්ම-විනය නොදත් ගිහියන් පමණක් නොව පැවිදි භික්ෂූන් වහන්සේලා පවා මහත් අනර්ථයක් කර ගන්නා බව කිව යුතුයි. විශ්වාස භංගයකට පක්ෂ වී අනිකාගේ ධුරය අහිමි වීමෙන්ද ඉහත ආකාරයට භික්ෂුව භාණ්ඩදෙය්ය අලාභය පූර්ණය නොකිරීමෙන්ද පාරාජිකා වෙනවා...
රනිල්Saturday, 13 July 2019 04:53 AM
බමුණා රස්සාව කරන්නේ අරාබියේ... හිතේ අමාරුවට මේවා කියන්නේ...
athuraSaturday, 13 July 2019 06:12 AM
බලන්නකෝ, ඒකෙත් හැටි ත්‍රිපිටකයේ ලියලා තියන බුද්ධ වචනයටත් අන්ලයික් වැටිලා. මෙහෙව් ජාතියකට ඉතින් කවදා හරි යයිද?
BamunuarachchiSaturday, 13 July 2019 11:57 AM
හලෝ බමුණා රස්සාව කරන්නේ තූත්තුකුඩියේ වුණාම ඔහෙට මොකෝ? බමුණා කියන්නේ මොකක්ද කියා ඊට අදාලව කතාකරනවා. අදහස් අතින් බංකොලොත් නම් ඉතින් මිනිසුන්ගේ පුද්ගලික දේවල් හොයහොයා ඉන්නවා කැළෑපත්තර කාරයෝ වගේ...
kavantissa Friday, 12 July 2019 05:27 PM
මේ රට කෑවේ වෙන කවුරුවත් නොවේ..
Chanak los angelesSaturday, 13 July 2019 04:51 AM
සාටකයන්...
BamunuarachchiSaturday, 13 July 2019 05:19 AM
එජාපයෝ ...
Chanak los angelesSaturday, 13 July 2019 08:19 PM
එජාපයෝ තමයි සාටකව විදුලි පුටුවෙන් බේරලා දුන්නේ...
සේනක Saturday, 13 July 2019 07:19 AM
නපුංසක රැල...
සෙනෙවිරත්න Friday, 12 July 2019 11:25 PM
ගේන්න හාමුදුරුවනේ ගේන්න
Saman Saturday, 13 July 2019 02:19 AM
මෙයා කොහොමටත් අවුරුදු 4කට සැරයක් මේ රඟපෑම් කරනවා.. පනින්න ලේසිවෙන්න.. 2015ට පස්සෙ දැන් 2019...
Ariyathilaka Saturday, 13 July 2019 03:01 AM
තථාගත බුදුරදුන්ගේ ධර්ම-විනය අනුව භික්ෂූන්ට උපවාස කිරිමට කිසිදු හැකියාවක් නැත. උපසපන් භික්ෂූව, අදින්නාදාන පාරාජිකාපත්තියේ පස්විසි ආවාරයේ (ආකාරය) සාහත්ථික පංචකයේ ධූර නික්ඛේපයෙන්, (පාරාජිකාපත්තියට නිශ්රයවන වටිනාකම ඇතොත්) පාරාජිකාපත්තියට (උපසම්පදා මහණකම සම්පූර්ණයෙන්ම අහෝසි වීම) හෝ භණ්ඩදෙය්‍ය වේ (අලාභය නැවත දීම) භාවයට හෝ පත් වීම නියතය. එපමණක්ද නොව එයට අනුබල දෙන, වචනයකින් හෝ අනුග්‍රහය දක්වන සියලු උපසපන් භික්ෂූන්ට පාරාජිකාපත්තියට හෝ භණ්ඩදෙය්‍ය භාවයට පත් වීම නියතය. මේ පිළිබඳව විනය පිටකයේ පාරාජිකා පාලිය ද, තත් විනය අටුවා සමන්තපාසාදිකා, කංකාවිතණී යන අටුවා ද, විමති විනෝදනී , සාරාර්ථ දීපනී, වජිරබුද්ධි, විනයාලංකාර ආදී ටීකා ද පූජනීය රේරුකානේ චන්දවිමල නාහියන් විසින් රචිත උපසම්පදා ශීලය ද කියවීමෙන් මේ පිළිබඳව අවබෝධය ලබා ගත හැක. විනය ගරුක නොවූ භික්ෂූන්ගේ විනය විරෝධී වැඩ නිසා ධරම-විනය නොදත් ගිහියන් පමණක් නොව පැවිදි භික්ෂූන් වහන්සේලා පවා මහත් අනර්ථයක් කර ගන්නා බව කිව යුතුය. විශ්වාසභංගයකට පක්ෂ වී අනිකාගේ ධූරය අහිමි වීමෙන්ද ඉහත ආකාරයට භික්ෂුව පාරාජිකා (භණ්ඩදෙය්‍ය වූ විට අලාභය නොගෙවීමෙන්) වීම නියතය.
BamunuarachchiSaturday, 13 July 2019 11:09 AM
තථාගතයින්ගේ කාලයේ, අන්‍ය ආගමිකයින් මරා දැමිය යුතුයි.. එසේ කරනවුන් සවර්ගයට යන බවත් එහිදී ඔවුන්ට කන්‍යාවන් 72ක් ලැබෙනවා යයි දේශනාකළ ආගම් තිබුනේ නැත. එකල සිටි නිඝණ්ඨයින් පවා චතුර්ආර්යය සත්‍ය තේරුම් ගතහැකි බුද්ධිමත් මිනිසුන්ය. මුසල්මානුවන්ට විශ්ලේෂණ කිරීමේ බුද්ධියක් නැත. එමනිසා තථාගතයින්ගේ කාලයේ තිබුණු සමාජමය තත්වයන් අද නැත. බුදුන්ගේ කාලයේ නම් දුටුගැමුණු රජු ශාසනය රැකගන්න කඩුව අමෝරාගෙන යුද වදින්නේ නැත. බුදුන්ගේ දවස සිට දුටුගැමුණු රජුගේ කාලය අතර ඇත්තේ අවුරුදු 350ක් පමණ කාලයකි. එවැනි සුළු කාලයකදී, බුදුන් කළ ඉන්දියාවේ නොඇසූ ජාතියකින් රටට හා සාසනය රැකගන්න කඩුව අමෝරන්න වුණා නම් අවුරුදු 2600 කට පසුව එන මේ මුසල්මානු තර්ජනයට ධර්ම විජයෙන් උත්තර දෙන්න බැරිය. මුසල්මානුවා පතන්නේ එක දෙයකි... මේ ලොව බහු විවාහ කර ගැනීමත්, ස්වර්ගයට ගොස් කන්‍යාවන් 72 සමග සිටීමනුත් ලබන කාම ලෝකයකි. ඒ නිසයි මුස්ලිම් ත්‍රස්තයා කලින්ම ගියේ. එම නිසා මොවුනට පිළිතුරු දීම කඩුවෙන් මිස වටාපතින් කල නොහැකිය.
Chanak los angelesSaturday, 13 July 2019 08:05 PM
බුදුදහමේ නොසිට වෙනත් ආගමකට ගොස් කඩුවලින් උත්තර දුන්නාට අපට කිසි ප්‍රශ්නයක් නැත. බුදුදහමේ සිට කඩු ඉස්සීම බුදුදහමට කරන අගෞරවයක්..
AriyathilakaSunday, 14 July 2019 05:36 AM
මෙරට බුදු සසුන ආරක්ෂා කර ගැනීමට නම් 1. උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව ආරක්ෂා වීම 2.බෞද්ධ සිංහල රාජ්‍ය බලය ආරක්ෂා වීම 3. බෞද්ධ සිංහල කුල පදනම ආරක්ෂා වීම යන කරුණු ත්‍රිත්වය අනීවාර්ය්ය. මෙරට බුදු සසුන පිහිටීම, පැවැත්වීම, රැකීම සිදු වූයේ සිංහලයන් වෙතින් වීම නොරහසකි. අද දක්වා සසුන පැවත්වා ඇත්තේ සිංහල බෞද්ධ කුලය විසිනි. භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා මහණකම ආරක්ෂා නොවුණු හොත් සියල්ල අවසානය. එක උපසපන් භික්ෂූවක් සසුනට නැති වීම මහත් අලාභයකි. "විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති; තස්මා පඨමං විනයං සඞ්ගායාමා’’ති යනුවෙන් සමන්තපාසාදිකා විනය අටුවාවේ දක්වා ඇත. විනය නම් සම්බුද්ධ ශාසනයාගේ අයුෂයයි. විනය පිහිටීම ශාසනය පිහිටුවා වෙයි. එහෙයින් විනය සංගායනා කරමුයයි" යනුවෙන් සංගීති කාරක මහරහතන් වහන්සේලා විසින් වදාළහ. භික්ෂූන් විසින් උපසම්පදා ශීලය විනාශ කර ගෙන කරන ශාසන සටනක් නැත. එයට අනුබල දෙන ගිහියා කරන්නේ සසුන් ප්‍රතිපදාවට හතුරු කමකි. රටේ පාලනය ගිහියන් සතුය. අනුශාසනව සිල්වත් උතුමන් සතුය. මෙය වරදවා ගත් ගිහි පැවිදි දෙපක්ෂයම අවිනයට උදව් දී මහත් අකුසල් කර ගෙන අපාගත් වෙත්.
Rata Perata Saturday, 13 July 2019 07:21 AM
අරූ මැරුවා... අපිත් මරමු කියලා රටවල් කරන්න බෑ. මොන ජාතිකයා වුනත් රටේ නීතියට අනුව ඉන්නේ නැත්නම් දඬුවම් කරන්න ඕනෑ. ඉන්න දේශපාලුවෝ එකෙක්වත් නීතියට අනුව ඉන්නවද නැහැනේ. හොරකම්, සුදුවෑන්, පවුල් නඩත්තු, එල්ටීටීඊ එකට, මුස්ලිම් අන්තවාදීන්ට සල්ලි දෙන ඒවා වගේ වැඩ තමා ඔවුන් කරන්නේ. ඉතින් මෙතන මේ ත්රස්තවාදීන් ත්‍රස්ත වැඩ කළාම ජාතිය බලබලා ඉඳලා වැඩක් නෑ. නීතියට අනුව දඬුවම් කරන්න ඕනෑ. නැත්නම් JVP එක මරපු මැරිල්ලට සිංහල ඔක්කොම ත්‍රස්තවාදියෝ කියන්න වෙනවා.
BamunuarachchiSaturday, 13 July 2019 10:24 AM
දන්නා මගුලක් කතා කරනවා හලෝ... ලෝකේ තිබුණු දරුණුම ත්‍රස්තවාදය නැතිකරලා අලුටිකත් සුළඟේ යවලා අවුරුදු 10ක් බෝම්බ තියා රතිඥ්ඥාවක සද්දයක් නැතිව රට පාලනය කරපු නායකයින්ට මේ ගොයියා රටක් පාලනය කරන හැටි කියලා දෙන්න එනවා. මේ ගොල්ලෝ ඔය කලේ අලුත් ත්රස්තවාදයක් හදලා ජීවිත 260ක් බිලිදීලා, දැන් සනීප ඇති නේද? සුදු වෑන් ගැන කතා කරනවා. එ්කත් හරියට මිනිසුන් සපාකමින් දඩාවතේ යන පිස්සු බල්ලෙක් මරුවාම පව් කියනවා වගේ තමයි. ඔහෙට මතක නැද්ද 1989 පාරේ ටයර්වල ආදාහනය වුණු සිංහල කොල්ලෝ ගැන. පාදඩ සිංහලයෝ මුසල්මානුවන්ට ඉඩම් විකුණා මෙරටට කරන නස්පැත්ති ගැන, ඔහේ මුසල්මානුවෙක් නොවෙයි නම්, කතා කරන්නකෝ.
Rata PerataSaturday, 13 July 2019 03:42 PM
නුගතුන්ට මෙතන රජ මගුල්. මගේ අදහස් වලට අදහස් දාන්නේ නැතුව ඉන්න තේරෙන්නේ නැත්නම්.
Chanak los angelesSaturday, 13 July 2019 08:17 PM
යුද්ධය අවසන් කරදුන්නේ සාටකයන් නොව ෆොන්සේකායි. යුද්ධය අවසන් කර දුන්නම ඒකනේ සාටකයන් කීවේ ෆොන්සේකා ලෝකයේ හොඳම හමුදාපති කියලා. මෙන්න යකෝ හොඳම හමුදාපතිව සාටකලා විසින්ම හිරේට දැම්මා...
BamunuarachchiMonday, 15 July 2019 04:23 AM
ලොස් ඇන්ජලිස් මම හැමදාම අහන ප්රශ්නය දැනුත් අහන්නම්. ඇයි රනිල්ගේ කාලයේ ෆොන්සේකාට යුද්දේ ඉවරකරන්න බැරිඋනේ.
BamunuarachchiSaturday, 13 July 2019 11:50 AM
මොන ජාතිකයා වුණත් රටේ නීතියට අනුව ඉන්න ඕනෑනම් කොහොමද එක ජාතියකට ගැහැණු 7ක් බඳින්න පුළුවන් වෙන්නේ? අවුරුදු 12 ළමයි කසාද බඳින්න පුළුවන් වෙන්නේ? උන්ගේ ගම්වල හෙල්මට් නැතුව මෝටර් සයිකල්වල යන්න පුළුවන් වෙන්නේ කොහොමද? අන්යා ආගමිකයින් මරපල්ලා කියන අලුගුත්තේරු අදහස පාසල් පෙලපොත් වලට දමන්නේ? පිටරටින් කඩු ගෙන්වා පල්ලිවල තියා ගන්නේ? මොකද "තුම්සේලා" විතරද පවුල් නඩත්තු කරන්නේ? බිරිඳ, දරුමුණුබුරෝ ඉන්න අය ඒවා නඩත්තු කරනවා තමයි. දරුවනුත් නැති, බිරින්දෑවරුත් නැති අයට නඩත්තු කරන්න දෙයක් නැත. 2015 තමන්ගේ එවුන් අලුත් ආණ්ඩුව පටන්ගත්තේ මහා හොරකමකින්. මේ ගොයියා අනුන්ගේ හොරකම් ගැන කතා කරනවා. දැන් සුදු වෑන් ගැන කතා කරනවා. අපිව මරන්න කියා හෝඩිය පන්තියේම උගන්වලා එවන එකාව අපි ආත්මාරක්ෂාවට මරන්නේ නැතිව පුවක් මල් අත්තකින් පිරිත් පැන් ඉසින්නද මේ ගොයියා කියන්නේ? කරාටේ ක්‍රීඩාවේ ඔරිජින් එක භික්ෂුවයි ඇයි ඒ? ඔය කියන විදිහට ජීවත් වෙන්න ගියොත් අන්‍ය ජාතිකයා මේ සිංහල බෞද්ධ රට පෙරට නොවෙයි.. අමුඩේට ගනීවි තේරුණාද...?
Y.M. Somapala Saturday, 13 July 2019 07:26 AM
නිවැරදි වීසදුම විය යුත්තේ රතන හිමි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමයි. රනිල් වික්‍රමසිංහට මෙය කළ හැකියි.
BamunuarachchiSaturday, 13 July 2019 10:00 AM
හලෝ නරකද සාෆි වගේ ගොයියෙක් නායකයා කර ඊට පසුව මුසල්මානුවෝ ටික රටේ මුල්පුටුවල වාඩිකර ගැනීමයි... එහෙම නේද? ඔව් හලෝ රනිල්, ෆොන්සේකා ඒ ටිකත් කරාවි. මොවුන් එකෙකුටවත් මේ රනිල්.... රටට කල නස්පැත්තිය නොපෙනෙන හැටි.
athuraSunday, 14 July 2019 04:53 AM
බමුණට අනුව මේ ලංකාව රාජපක්ෂලාට ඇරෙන්න වෙන කෙනෙකුට පාලනය කරන්න බැහැ. දැන් ඉතින් අපිට ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් තමයි යන්න වෙන්නෙ.
BamunuarachchiSunday, 14 July 2019 12:46 PM
රටේ පාලනයට වෙන නමක් යෝජනා කරන්නකෝ... හොඳ නම් අත්දෙකම උස්සලා අනුමත කරන්නම්... නිකන් හිතන්න එජාපෙ මේ රටට, සිංහල ජාතියට, බුද්ධාගමට, කරපු නස්පැත්තියට මුන්ට නැවත ඡන්දය දෙන්නේ කවුද? අඩුම ගානේ ඔවුන්ටවත් ජනාධිපතිවරණයට දාන්න කෙනෙක් නැහැ. සිරිසේනව නැවත ජනාධිපති කරන්න මොන මොට්ටයින්ද? එහෙනම් ඉතිරිවෙලා ඉන්නේ කව්ද? රාජපක්ෂලාගේ වැරැද්ද මොකක්ද? රාජපක්ෂලා කරපු වැරදි එජාපෙත් වැඩිපුරත් එක්ක කරලා තිබෙනවා. ඒ නිසයි 30 වතාවක් රැකෝඩ් පරාජයක් ලබලා පොදු අපේක්ෂකයෙක් දැම්මේ. නමුත් රාජපක්ෂලා කරපු හොඳ ඔය එක ආණ්ඩුවක් වත් කරලා නැහැ. පුලුවන් නම් මේ අවුරුදු 5 කරපුවා කියන්න. ළිං හාරපුවා, ගෙවල්වල තීන්ත ගාපුවා නොවෙයි. පාරේ යන ගමන් ආ මේක රනිල්ගේ වැඩක් කියලා කියන්න පුළුවන් වැඩක්. හැබැයි මීගමුවට ගියොත් සුදුකොඩිවලින් රනිල්ලාගේ වැඩ බලාගන්න පුළුවනි. මම වැරදිද athura ?
Chanak los angelesSunday, 14 July 2019 11:26 PM
අර හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා අනේ මට සමාවෙන්න කියමින් එදා වේදිකා ගානේ ගිහින් ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලුවේ ඇයි?
athuraMonday, 15 July 2019 04:45 AM
පාරේ යනකොට කියන්න පුළුවන් වැඩක් නේද බමුණ. ඇයි රාජගිරියෙ ගුවන් පාලම ඒක හැදුවෙත් මහින්දගේ කාලෙද.
upul Saturday, 13 July 2019 09:45 AM
මෙයාගේ මුහුණ දකිනකොට මට හිතෙනවා ගිහින් මුස්ලිම් ආගම වැළඳගන්න. මෙහෙම හොරු රැළක් ලොවෙත් නැහැ.
BamunuarachchiSunday, 14 July 2019 12:50 PM
ඇත්තටම? කැපිල්ල කරන්න හලාල් ක්‍රමයට... හැබැයි සිහිනැති කරලා නොවෙයි. හරක් මස් කඩයකුත් දාගන්න පල්ලියෙන් සල්ලි දේවි..
BamunuarachchiSunday, 14 July 2019 01:28 PM
උඩ යට තොප්පිදාලා රැවුල වවාගෙන ඉන්න ආසද? කළු රෙද්දෙන් මුහුණ වහගෙන ඉන්න බිරිඳ සමග සෙල්ෆි ගහනකොට බිරිඳ හිනාවෙන්න කියනකොට මාර ජොලි නේද?
Leelasena Muscat Saturday, 13 July 2019 10:23 AM
රතන භික්ෂුවගේ තවත් නාට්‍ය ජවනිකාවක් ළඟදී බලාපොරොත්තු වෙන්නේ කවුද?
බද්රානි Saturday, 13 July 2019 12:36 PM
"කවටයා" නමැති සිංහල චිත්‍රපටිය මෑතකදී, කල සාර්ථක නිර්මාණයක්. ඒ වගේම බුද්ධික, හෝ මන්ද බුද්ධික සියලු දෙනාම එකතු වී රසවිඳිය හැකි සිනමා පටයක්...
Deepal Nirosh Saturday, 13 July 2019 02:38 PM
හරි ඔබ වහන්සේ ගේන්න බලන්න
Chanak los angeles Saturday, 13 July 2019 04:29 PM
බමුණා ගිය ආත්මයේ කොට්ටෝරුවෙක්ද කොහෙද. කොටනවා දමාගෙන
Bamunuarachchi Sunday, 14 July 2019 04:04 AM
බමුණා ඒ කාලේ හතර වටේටම කෙටුවා