IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බෝක්කුවක් අසල හිමිනමකගේ සිරුරක්

(වියලුවේ නිශාන්ත කුමාර)

මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ මැටිගහතැන්න විහාරස්ථානයට නුදුරින් පිහිටි අඩි 15 ක පමණ ගැඹුරින් යුත් බෝක්කුවක් අසල තිබී අපවත් වූ හිමිනමකගේ මෘත දේහයක් අද (23) දහවල් සොයාගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.

 සිද්ධියෙන් අපවත් ව ඇත්තේ මැටිගහතැන්න ඇකිරිය විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමකි.

මෙම ස්වාමීන් වහන්සේ මැටිගහතැන්න විහාරස්ථානයේ සිට ඊයේ (22) රාත්‍රියේ දී ඇකිරිය විහාරස්ථානය වෙත වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

අපවත්වූ ස්වාමීන්වහන්සේගේ මෘත දේහය මේ වන විටත්  ඉවත් කර   නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය හා බදුල්ල පොලිස් අපරාධ කොට්ඨාශ ඒකකය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (2)

බෝක්කුවක් අසල හිමිනමකගේ සිරුරක්

සෙනෙවිරත්න Sunday, 24 November 2019 01:05 PM

අපොයි විපතක පෙරනිමිති...!!!

:       12       153

බද්රානි Sunday, 24 November 2019 03:11 PM

පාතාල කල්ලි දෙකක් අතර සිදුවෙන ආරාවුලක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site