IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු පාරේ රථ වාහන තදබදයක්

( ඉෂාන් සංජීව) 

ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක් හේතුවෙන්  පාර්ලිමේන්තු  වට රවුම ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක් පවතී.

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ද  වසා දමා  තිබේ.

බොරැල්ල - බත්තරමුල්ල  දෙසට රථවාහන තදබදයක් පවතින අතර  අවට මාර්ගයන්හි ද රථ වාහන තදබදයක්  පවතී. 

 



අදහස් (7)

පාර්ලිමේන්තු පාරේ රථ වාහන තදබදයක්

ජයරත්න Friday, 05 April 2019 07:52 AM

කොන්දක් නැති ආණ්ඩුවක් සහ කොන්දක් නැති පොලීසියක් නිසා බත්තරමුල්ල හරහා යන එන මිනිස්සුන්ට පුදුම හිරිහැරයක්. ඔක්කොම රාජ්‍ය ආයතන ගෙනත් දැම්මා මදිවට හැමදාම උද්ඝෝෂණ...

:       0       20

BamunuarachchiFriday, 05 April 2019 11:56 PM

හරියට හරි 1980 ගණන්වල බොහොම සන්සුන්ව, නිදහස්ව තිබූ බත්තරමුල්ල ප්‍රදේශයට රටේම තිබෙන රජයේ ආයතන ගෙනත් දමා ඒ අවට ප්‍රදේශවල ජනතාවත් අපහසුතාවයට පත් කළා. උදේට රාජකාරියට එන රජයේ සේවකයින් ඔවුන්ගේ වැඩ නිමවී ගම්වටා ගොස් සැනසිල්ලේ ඉන්නවා ප්‍රදේශවාසීන් මුළු දවසම ඔවුන්ගේ පව් ගෙවනවා. රජයේ ආයතන ගෙනත් දැම්මා මදිවට ගෙවල් 500ක් සදා මුස්ලිම්වරුත්, දෙමල්ලුත් මේ ප්‍රදේශවලට දෙනත් දමා සිංහල සංයුතිය නැතිකරන්න හදනවා.

:       0       31

ධනුෂ්කSaturday, 06 April 2019 12:15 PM

ඉතින් වෙන කවුරුවත් ගෙනාවැයි. ඔබේ නායකයොනේ එ්ක කලේ...

:       0       12

Mudali Friday, 05 April 2019 08:16 AM

තියෙන ඌෂ්ණෙට සේරගේම ලේ රත්වෙලා වගේ….

:       0       15

Raveendra Friday, 05 April 2019 12:16 PM

යකෝ මේ හැමඑකාම අහිංසක මහජනතාව අපහසුවට පත්කරනවා නොවේද? දියවන්නා ඔය මඩවගුර බැලුවත් එතන ඉන්න සෑම සතෙක්ම මහජනතාවගේ බොටුව මිරිකලා ජීවිතේ ගැට ගහ ගන්නවා නොවේද? රටේ තිබෙන සෑම වෘත්තියක්ම බැලුවත් ඒ හා සමානව අහිංසක මිනිසුන්ගේ බඩ වියතට පහර වදින සේ වැඩ වර්ජන නොවේද? අහෝ මගේ රට චිරාත් කාලයක් දියුණු "හෙමින් " පවතින රටක් නොවන්නේද?

:       1       16

ධනුෂ්කFriday, 05 April 2019 02:50 PM

මහත්තයෝ අහිංසක මහජනතාව යනු කව්රුන්ද කියලා දෙනවද? මට දැනෙන විදියට නම් එම අහිංසක ජනතාවට රජයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ. ස්වයං රැකියා කරන අය, රියදුරන්, ධීවරයන්, ගොවියන්, වෙනත් කම්කරුවන්, සිසුන් අාදිය තමයි අයත් වෙන්නේ. ඔවුන්ම තමයි වැටුප් ගැටළු වලට. ජීවන වියදමට, තෙල් මිල වැඩි කිරීමට, අසාධාරණ බදු පැනවීමට, පාසල් වල ගැටළු වලට, අලි මිනිස් ගැටුමට එරෙහිව අස්වැන්නට මිලක් ලබා ගැනීමට, ඊ.ටී.ෆ් එක රැකගන්න, පාර හදාගන්න ලයිට් වතුර ලබා ගන්න පරට බැහැලා විරෝධතා දක්වන්නේ. අාරක්ෂක අංශ අැරුණාම ඉහත කණ්ඩායම් තනි තනි වශයන් අවුරුද්දකට කීපවතාවක්ම තම ගැටළු වලට එරෙහිව පාරට බහිනවා. එක කොටසක් පාරට බැස්සම අනික් අය පීඩාවට පත් වෙනවා. හැබැයි තමන්ගේ වාරේ අාවම පීඩාවට පත් වුණු අයත් පාරට බහිනවා. ඔවුන් තමා අහිංසක ජනතාව වෙන කරන්න දෙයක් නෑ. මේක තමා අවුරුදු 70ක අපේ උරුමය වග කිය යුත්තෝ හොයාගෙන තමයි ඔවුන් යන්නේ...

:       6       0

BamunuarachchiSaturday, 06 April 2019 12:11 AM

මහත්තයෝ රජයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ කව්රු වුනත් මේ ප්‍රදේශවලට දෙනත් දමා විනාශකළේ මෙහෙ පදිංචි අපගේ සන්සුන් ජීවන ක්‍රමයයි. කොළඹ ප්‍රදේශය දෙමළුන්ටයි, මුස්ලිම්වරුන්ටයි පදිංචියට දීලා මේ ප්‍රදේශවල සිංහල ජනතාව පන්නගෙන මේ ප්‍රදේශවල රජයේ ආයතන හදනවා. අපේ ප්‍රදේශවල අපිට නිස්කලංකව ඉන්නදීලා රජයේ ආයතන කොළඹම දා ගනිල්ලකෝ. එතකොට ඔය උද්ගෝෂණ සිද්දවෙන්නේ කොළඹනේ. දැන් මේ කාලකන්නි අපහසුතාවයට පත් කරන්නේ අපේ ජීවිතනේ...

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site