(නිමල කොඩිතුවක්කු )
සමස්ත පාර්ලිමේන්තුවම රාජපක්ෂවරුන්ගෙන් පිරෙව්වත් ජනතා ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරක් නොමැති බව අද වන විට ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කොළඹ දී අද පැවසීය.
කැබිනට් මණ්ඩලයේ බහුතරයක් රාජපක්ෂවරුන්ගෙන් පිරී තිබුනත් රටේ ආර්ථික, සංවර්ධන, අධ්‍යාපන, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ආදී සියලු ශ්‍රේෂ්ඨ මේ වන විට කඩාවැටීමකට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
2025 නොවැම්බර් මස 17
60
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘පාර්ලිමේන්තුවම රාජපක්ෂවරුන්ගෙන් පිරෙව්වත් ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නෑ‘
SUNIL MILANO Friday, 09 July 2021 06:58 PM
මෙයා වැඩිහිටියන්ට කතා කරන්න දන්නේ නැහැ. මෙවන් අයගෙන් සමාජ සේවයක් බලාපොරොත්තු විය හැකිද?
සෙනෙවිරත්න Saturday, 10 July 2021 06:42 AM
වැඩිහිටියන් කිව්වෙ චමල්ටද? එයාගේ පුතාටද? බොරු නොවේ නේද? තවත් රාජපක්ෂවරු ඉන්නවාද මොකවත් නැතිව.., අර කවුද ලස්සන නෝනා කෙනෙකුට දීපු පත්වීම මහින්ද මහත්තයා..?
ගමරාලSaturday, 10 July 2021 06:55 AM
මෙයා වැඩවසම් ක්‍රමයට විරුද්ධ කෙනෙක්... එයා කියන දේ වලව්වල ඉඳුල් කමින් සිටි පිරිස්වලින් පැවතෙන ජාන තියෙන අයට තේරෙන්නේ නැහැ..
මුණසිංහ Friday, 09 July 2021 09:01 PM
කිසිම බාධාවක් නොතිබුණු 2015න් පස්සේ යහපාලන කාලේ රට හසුරුවපු විදිය හොඳින් මතකයි.
RohanaFriday, 09 July 2021 10:29 PM
රාජපක්ෂලාගේ කෙරුවාවල් වලින් දැන්නම් හොඳටම ඇතිවෙලයි ඉන්නේ...
PereraSaturday, 10 July 2021 05:54 AM
ලබන ඡන්දෙ වෙනකොට ඕවා අමතක වෙලා ආපහු ජරාපක්ෂලාටම තමයි ඡන්දෙ ලැබෙන්නේ...
Bamunuarachchi Sunday, 11 July 2021 11:07 AM
ඔහෙලව පුරෝගෙන වෙච්ච දේ දැක්කනේ. තාත්තා වගේ ඉන්න ඝෝඨාභය මහතාටත් ජම්පර් අන්දන්න ගිය හාදයානේ මෙයා...