
(යොහාන් භාසුර)
ගෑස් සම්බන්ධ සිද්ධීන් 23 ක් අද (19) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පිපිරීම් සංඛ්‍යාව පෙර දිනවට වඩා පිරිරීම් එකක වැඩි වීමකි.
පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 48ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 815 ක් පොලිසියට වාර්තා වී තිබේ.
මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 95 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි හොඳටම පුපුරවන්නේ... කියලා ලොක්කට කියවෙයිද....?
කෙලින් වැඩ කරන නායකයක්. විනයගරුක රටක්.
තාම පැයට එකයිද? තව මදි වුණා...
වාසුදේවට නම් මේක සාමාන්‍ය තත්වයක්.
ගණන් ගන්න එපා. ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්නපු විදිය...
මේ එළිවෙන්නේ ජන වෛරයේ ගිනිපුපුරු...