IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


පතල් වළට වැටුණ අලියා පැය 10 ක මෙහෙයුමෙන් ගොඩට

( අයි ආර් ඉන්දික )

කැළයේ අතහැරදැමු මැණික් පතලක වැටි සිටි වයස අවුරුදු 20-25ත් අතර වු අලියෙකු ගේ දිවිගලවා ගැනිමට වලජිවි නිළධාරිහු පිරිසක් සමත්වුහ.

කොටියාගල වනජිවි කලාපයට අයත් වරාකනත්ත ප්‍රෙද්ශයේ වලක වැටි සිටි මෙම අලියා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වු මෙම නිළධාරින් පිරිස එම අලියාගේ දිවි ගලවා ගැනිමට සමත්වි තිබේ  

අඩි දහයක පමණ ගැඹුරු වලක වැටි සිටි මෙම අලියා වලෙන් ඉවතට ගැනිමට වනජීවි නිළධාරින් දැඩි වෙහෙසක් දරා ඇති අතර ඒ සඳහා  පැය දහයකට අධික කාලයක් ගතවි තිබේ .

 වලෙන් ගොඩගත් අලියා නිරුපද්‍රිතව වනයට මුදා හැරිමට පිරිස කටයුතු කර තිබේ .

 

 



අදහස් (0)

පතල් වළට වැටුණ අලියා පැය 10 ක මෙහෙයුමෙන් ගොඩට

ඔබේ අදහස් එවන්න

දියත

හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 14 0

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 12 0

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 83 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


සෞදි ගිය කත වසර 28කට පසු හිස් අතින්ම එයි
2024 සැප්තැම්බර් මස 15 1395 0

1995 වසරේ ගෘහ සේවය සඳහා සෞදියට ගිය දෙදරු මවක වසර 28කට පසුව හිස් අතින්ම නැවත මෙරටට පැමිණීමේ පුවතක් ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.


මහ පෑවිල්ලේ තඹලවැව හිස් කරලා:මාළු ලක්ෂ ගණනක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 15 405 0

පොලොන්නරුව ජයන්තිපුර තඹලවැව සොරොව්වේ නඩත්තු කටයුත්තකට එහි ජලය හිස් කිරීම හේතුවෙන් එහි මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.


බඩෝවිට වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 15 356 0

ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 54 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2113 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 975 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site