IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නොරෝච්චෝලේ ගැටලුව සොයන්න චීන විශේෂඥයෙක්

(යොහාන් භාසුර)

නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත්කිරීමට චීන විශේෂඥයෙකුගේ සේවය ලබගන්නා බව විදුලිබල අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම චීන ජාතික කාර්මික විශේෂඥයා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පැමිණිමට නියමිතය.

එම ජනන යන්ත්‍රය හැකි ඉක්මනින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාව නැවත ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය. 



අදහස් (3)

නොරෝච්චෝලේ ගැටලුව සොයන්න චීන විශේෂඥයෙක්

Hafeel Thursday, 13 January 2022 01:43 PM

පටන්ගත්තු දා ඉඳන් මේ බලාගාර විටින් විට අක්‍රය වුණා. අවස්ථා ගණනාවකදී මේ බලාගාරයේ යාන්ත්‍රවල් ගිනි ගත්තා. ඒ දවස්වල කතාබහ වුනේ ඉන්දියාවේ භාවිතයෙන් අයින් කරපු කොටස් මේ බලාගාරයට සවි කළා කියල. හොරාගේ අම්මගෙන් පේන ඉල්ලන්න වගේ චීන විශේෂඥයෙකුගේ සේවය ලබා ගන්න එක.

:       1       4

chinthana Thursday, 13 January 2022 04:18 PM

මේ බලාගාරෙ හිටපු යාන්ත්‍රික ඉංජිනේරුවාට ඔහුගෙ වැඩේ කරන්න විදුලි ඉංජිනේරුවො ඉඩ නොදීම නිසා ඔහු ස්වීඩනයෙ ‍රැකියාවකට ගියා කියල ඒ දිනවල කතාවක් තිබුනා. බල්ලගෙ වැඩේ බූරුවා කරනවා වගේ යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ වැඩේ විදුලි ඉංජිනේරුවො කරද්දි බලාගාරෙ කැඩෙන එක පුදුමයක් නොවේ

:       0       0

විපරමා Thursday, 13 January 2022 05:59 PM

ඔන්න ඕක ගෙඩිය පිටින්ම චීනට දීලා දැම්මනම් ඉවරයි .චීනා නැත්නම් වැඩත් හබක්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site