





(ජයමාල් චන්ද්‍රසිරි)
නීතිපතිට විරුද්ධව කොළඹ, අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී දිසා අධිකරණ නීතිඥවරු හා මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරු පිරිසක් අද(12) නිහඬ විරෝධතාවක නිරත වූහ.






(ජයමාල් චන්ද්‍රසිරි)
නීතිපතිට විරුද්ධව කොළඹ, අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී දිසා අධිකරණ නීතිඥවරු හා මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරු පිරිසක් අද(12) නිහඬ විරෝධතාවක නිරත වූහ.
COMMENTS
මේ ගොල්ලන්ට මේ විරෝධතාවය පවත්වන්න තිබුණේ අර "උද්ඝෝෂණ ස්ථානය" ට ගිහිල්ලා නේද? ඒකෙන් කවුරුවත් ප්‍රයෝජනයක් නොගන්නවා නම් ඒ ඉඩම් කෑල්ලත් චීන්නුන්ටම විකුණලා දාලා කීයක් හරි අර ගත්තානම් ඉවරයි.
මේ අයගේ පෝස්ටර්ස් වලින් පැහැදිලි වන්නේ ගිහාන් පිලපිටියට කඩේ යන කට්ටියක් කියලා. ලංකාවේ බොහෝ නීතිඥයින් උසාවියේ විනිසුරුවන් සමග ඩීල් දාගෙන ඉන්න කට්ටිය. එමනිසා ඔවුන් කැමති විනිසුරුවන් නැතිකොට ඔවුන් පෙනීසිටින නඩුවල තීන්දු වලට පාඩුවෙනවා. නීතිපති දප්පුල නීතිය හරියට ක්‍රියාත්මක කරමින් දූෂිත විනිසුරුවන්, නීතිඥයන් නෙරපා දැමීමට ක්‍රියා කිරීම අගය කළයුතු වන අතර එය රටටත්, ජනතාවටත් යහපතකි.
විනිසුරුවන්, පෙරකදෝරුවන් යන කණ්ඩායම් දෙකට වෙනම නීතියක්ද? වැරදි කරපු බවට සාධාරණ සැකයක් තිබෙනවා නම් විනිසුරුවරයෙකුට විරුද්ධව නඩු පවරන්න බැරිද? මෙම ප්‍රශ්නයේදී නීතිපති හරි..
නීතිපති දප්පුල නීතිය හරියට නීතිපති දෙපාර්තමේන්තුවටත් ක්‍රියාත්මක කළයුතුයි.
නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක විය යුතුය. නීති දරුණු ලෙස කඩන ලද පුද්ගලයෝද නිදැල්ලේය. සමහරු බලයේ සිටිති. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
නීතිපතිතුමා කියන දේ කරලා උසාවියෙන් බේරාගත්තොත් හොඳයි. නැත්නම් දේශපාලකයින්ට අවස්ථාවක් ලැබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට විනිසුරුතුමා ගෙනියන්න...
කෝ දිල්රුක්ෂි ඩයස්ට නීතිය..?
මෙයා සිරිසේනගේ සහ මහින්දගේ ගෝලයෙක්... එමනිසා වැඩක් නෑ ඕක...
නීතිපති මේ කරන්නේ කොන්තරාත්තුවකි. තමන්ව මීට පෙර තිබූ නඩුවක ඇප මුදල් ගෙවා පැමිණෙන තුරු රඳවා තබාගැනීමට කරන පලිගැනීමකි.
හරි දේ කරන්න මේ නිතීඥයින් දෙන්නේ නැහැ. මොවුන්ට ඕනේ සල්ලි විතරයි. පාන්ගෙඩියක් හොරකන් කරන එකට මොවුන්ගේ නීතිය තියෙනවා. නමුත් ලොකු හොරුන්ට කඩේයනවා.